1. D

    White Gasket Rubber Sheet 2mm

    2mm වගේ ඝනකම සුදු පාට රබර් ශීට් කෑල්ලක් හොයාගන්න ඕනේ.. මේවගේ එකක් හොයා ගන්න තැනක් දන්න කවුරුහරි කියන්න plz..
  2. D

    Toyota Vista 3C TURBO Rpm

    Toyota Vista/Camry CV40 කාර් එක 3c turbo එන්ජිම තියෙන්නේ manual... මේ photo එකේ තියෙනවා වගේ ඔය icon එක indicate වෙනවා හිටපුගමන්... සමහර වෙලාවට off වෙනවා... ආයි on වෙනවා.. ඔය indicator එක on උන ගමන් rpm එක වැඩ කරන්නේ නැතුව යනවා... indicator එක off උනාම rpm වැඩ කරන්න ගන්නවා... මොකද්ද වෙලා...
  3. D

    Toyota Camry CV40 RPM not working

    No contents