Toyota Vista 3C TURBO Rpm

DKH UltraOne

Member
Mar 23, 2017
6
8
3
Toyota Vista/Camry CV40 කාර් එක 3c turbo එන්ජිම තියෙන්නේ manual... මේ photo එකේ තියෙනවා වගේ ඔය icon එක indicate වෙනවා හිටපුගමන්... සමහර වෙලාවට off වෙනවා... ආයි on වෙනවා.. ඔය indicator එක on උන ගමන් rpm එක වැඩ කරන්නේ නැතුව යනවා... indicator එක off උනාම rpm වැඩ කරන්න ගන්නවා...
මොකද්ද වෙලා තියෙන්නේ...??
20200911_035814.jpg
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කීයටද ඕනේ .😂

    මීටර් එකේ කේස් එකත් හින්දා ඉතිං වැලුවේශන් එකෙන් බගයක් වගේ තමා දෙන්න වෙන්නෙ. හදන්න යන්න එපා ලෙඩේ වැඩි වෙයි ඔහොම්ම මට දෙන්න 🙂🤝🙃
     
    • Like
    Reactions: D_Mad