Doctars ලගෙන් උදව්වක් ඕන
කිරියෙ ඉන්න doctors ල උදව් කරන්න පුලුවන්න්.
ඉයෙ පේ තාත්තව රෝහලට ගෙනිච්ච. එයාට හොදටම උන හැදිල තිබුනෙ. ඒ වගේමයි දකුනු අත පන නැති වෙලා. අගිලි ටික වැඩ කර්නව. අත පහලට කරන්න පුලුවන් ගැම්ම ඇතුව. ඒත් උඩට උස්සන බෑ. අතට වේද්නාවල් අහෙම හොඩට දැනෙනවා. ඒත් වැඩ කරන්නෙ නෑ. පෙරේද...