මේ දවස් වල නෙට් එකේ රවුම් ගහද්දි මැසේජ් එකක් එනවා ගුගල් එකෙන් නොමිලේ i phone x එකක් දිනාගෙන කියලා.
ඊට පස්සේ අපේ ලිපිනය අහනවා. එකත් දුන්නට පස්සේ $1ක් ගෙවන්න කියනවා. එහෙම කියල අපේ කාඩ් එකේ විස්තර ටික ගන්නවා.එක දිපු ගමන් එකේ තියන සල්ලි ටිකට බඩු හරි.
යාලුවන්ටත් දැනගන්න අප් එක දීපන්.ශෙයා කරපන්. නැත්තන් දන්නේ නැති උන් කාඩ් එකේ විස්තර එතනට ad කරනවා.