මගේ කෙල්ලගේ බන් මේ සීන් එක තියෙනවා:shocked:.ගමනක් යනකොට අදින්නේ ජංගි ෂෝර්ට් එකයි ස්කිනි එකයි shoes.උන් හිතන්නේ හරි posh කියල එහෙම ඇන්දම:no:.මට අවුලක් නෑ බන් එයා කොහොම ඇන්දත්.හැබැයි කොල්ලෝ බලද්දී නම් මගේ හිතට හරි නෑ මචන්.මේකී දවසක් කිව්වා අනික් උන් බලනවට එයා ආසයි කියල:rolleyes:.මුන් මේවා කරන්නේ...