ගැළපෙන්නෑ

Apr 2, 2017
115
2
0
මචන්ලා මට අද තේරුනා අපි දෙන්නා ගැලපෙන්නෑ කියල:no:.හිතට දුකයි බන් :(උබල මට comment එකකින් හරි help කල නිසා කියන්න හිතුනා:sorry:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන් :). දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය :rolleyes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන් :). දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ හොදට රිලා අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය :rolleyes:

    :yes::yes:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දැන්ම තේරුනානම් ගොඩ. තුවාලෙ පැසවනකම් ඉන්නෙ නැතුව දැම්ම හොඳ කරගනින් මචං. Good luck
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන් :). දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ හොදට රිලා අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය :rolleyes:

    මේ මොකද්ද හු ? :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන්න.

    Sara531 සහ ඇයගේ නියෝජිතයන් කියන්නෙ එහෙමයි. :P
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන් :). දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය :rolleyes:

    :yes::yes::yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    ohoma thamai bn math nawaththuwa dan dawas 2kata withara kalin. hamadama randu wewei inna bahane bn.
     
    Apr 2, 2017
    115
    2
    0
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන් :). දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය :rolleyes:
    බඩ පිරුණට වැඩක් නෑ බන් හිත පිරෙන්නේ නැත්තන්:sorry: ටිකක් අමාරුයි මචන් තාම හිත හදාගන්න :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන්න.

    Sara531 සහ ඇයගේ නියෝජිතයන් කියන්නෙ එහෙමයි. :P

    නැතුව ඉතින් අමාරුවෙන් ගලප ගෙන කෙල්ල හො කොල්ලා වටේ යනවා කියලා මෙකෙ අඩන්න යැ.......:dull::dull:
     
    kaushika_42

    Active member
  • Jul 4, 2017
    93
    40
    28
    ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන් :). දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය :rolleyes:

    :yes::yes::yes: