ඉතින් මාත් ඔන්න එලකිරියට සෙට් උනා..මගේ පලවෙනි ත්රෙඩ් එක.post New Thread බටන් එක හොයාගන්න පැය බාගයක් විතර ගියා.
දැන් මාස ගානකට කලින් ගෙදර වැඩකට අම්මා සැලකියයුතු ගානක් බැංකුවෙන් ගෙදර ගෙනාවා,පහුවෙනිදා නිවාඩු හින්දා,අම්ම මට කිව්ව මේ සල්ලි මගෙ කාමරෙන් තියාගන්න කිව්ව මොකද මගෙ කාමරේ පොඩ්ඩක්...