සමහර සයිට් වලින් free giveaways දෙනවා..හැබැයි ලොකු ලොකු ගේම් නම් දෙනවා අඩුයි.. මං කිරියෙ ගේමර්ලා වෙනුවෙන් මේ නූල දානවා...crack games නෙමෙයිP.S.- සමහර වෙලාවට ඔබ පරක්කු උනොත් giveaway එක ඉවර වෙන්න පුලුවන්.
.1)The Witcher Enhanced Edition
https://www.gog.com/gwent-welcome-bonus?pp=4b1a62d54f5d635ceffa0118244d63e07779e04a
ඕකෙ gwent the wicher card කියන ගේම් එක add කර ගන්න..ඊට පස්සෙ ආයි ලින්ක් එකට් යන්න.. ඊට පස්සෙ witcher 1 add කර ගන්න..
2)SATELLITE REIGN
https://www.humblebundle.com/store/...medium=Link&utm_campaign=Satellite_Reign_Free
steam key එකක් හම්බ වෙන්නෙ ඕකෙන් ..පොඩි ගේම් එකක් ..21 hours left
