1. G

    Start Up

    පොඩි බිස්නස් ලයින් එකක් වැඩ කරමින් පවතිනවා අලුත් software product එකක් හදන්න. මම දන්න කීප දෙනෙක් එකතු වෙලා වැඩේ පටන් ගන්න යන්නේ. හලාවත - මීගමුව - කටුනායක - ජා ඇල පැත්තේ ඉන්න අය කවුද ඉන්නේ freelancing පාරක් දාන්න කැමති ? සතියකට පැය 15 විතර වැඩ කරන්න පුළුවන් නම් වැඩේ සෙට් කරලා දෙන්න පුළුවන්...
  2. G

    Virtusa and Pearson Merge

    මචන්ලා කටකතාවක් යනවා පියර්සන් එක ලංකාවේ direct operations වලින් අයින් වෙන්න ඕනේ නිසා වර්චූසා එකට විකුනන්න යනවා කියල මේක ඇත්තක්ද ? වැඩි දුර විස්තර දන්නා අය ඉන්නවද ?
  3. G

    Pizza

    මචන්ලා පට්ට Pizza place එකක් තියෙනවා මීගමුවේ. මම දැනට දැකල තියෙන ලොකුම Pizza එක දැක්කේ එතන. Pizza Hut, Dominos, Harpos පරාදයි මචන්. කියල වැඩක් නෑ. මෙන්න facebook පේජ් එක. https://www.facebook.com/LaPizzeria11500/ Pizza Hut එකේ large එක වගේ එකහමාරක් විතර Pizza එකක් රුපියල් 1600ක් විතර වෙන්නේ...
  4. G

    Pearson ආයේ කෙල වෙලාද ?

    Pearson ආයේ කෙල වෙලාද ? Pearson එකේ අයෙත් VRS එකක් offer කරලා කියල ආරංචියක් යනවා. එක ඇත්තද ? එකේ මුල ඉඳලම වගේ හිටපු AGM කෙනෙකුත් අයින් වෙනවා. ඇයි බන් මේ හොඳ company වලට මෙහෙම වෙන්නේ ?
  5. G

    Furniture

    මෙන්න මේ වගේ භාණ්ඩයක් ගන්න හරි හදා ගන්න හරි පුළුවන් තැනක් දන්නවද ?
  6. G

    Ingress

    Ingress ගහන උන් කවුද ඉන්නේ ? මොකද්ද බන් ඒ ගේම් එක ?
  7. G

    Back Pakers Hotel

    මචන්, Back Packers Hotel කරන අය ඉන්නවද ? මේකට ආදායමක් තියෙයිද ? සාමාන්‍යයෙන් ගෙයක් රෙන්ට් එකට අරන් මේ වගේ වැඩක් කරන්න පුලුවන්ද ?
  8. G

    ETF ක්ලෙම් කිරීම

    මිත්‍රවරුනි, ETF එක ගත්තු අය ඉන්නවද ? කොහොමද ගන්නේ කියල කියන්න පුලුවන්ද ?
  9. G

    Pearson Staff Lay Off

    Pearson eke staff lay off ekak yanawa kiyala news ekak hambuna. Eka aththaada ?
  10. G

    Pearson Job

    Machanla, Pearson kiyanne honda company ekakda ? Eke Salary ehema kohomada ? Work Life Balance, Politics thathwe kohomada ? Mata Jobak set unaa. Inna thana daala yanna kalin poddak hoyala balanna hithuna keepa denek kiyapu kathandara nisa. Please help.

    No contents