මිත්‍රවරුනි, ETF එක ගත්තු අය ඉන්නවද ? කොහොමද ගන්නේ කියල කියන්න පුලුවන්ද ?
G GeeBee94 Member Apr 16, 2017 66 4 0 May 26, 2018 #1 මිත්‍රවරුනි, ETF එක ගත්තු අය ඉන්නවද ? කොහොමද ගන්නේ කියල කියන්න පුලුවන්ද ?
S sumzy Junior member Apr 22, 2008 222 17 18 May 26, 2018 #2 මම නම් 2008 විතර කළා. process එක නම් දැන් මතක නෑ බ්‍රෝ.
topkollek Well-known member May 22, 2014 43,728 1 57,937 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 26, 2018 #3 http://www.etfb.lk/sub_pgs/sub_download.html ෆොර්ම් එකේ විස්තර ඔක්කොම හරියට පුරවල ගිහින් නාරහේන්පිට එකට කම්කරු දෙපාර්තමේන්තුවට බාර දෙන්න. එක්දින සේවයකුත් තියෙනව. මම ඒකෙන් ගත්තෙ. එදා හවස එකවුන්ට් එකට සල්ලි වැටුනා. ටැක්ස් කපල ඉතිරි ගාන තමයි හම්බවෙන්නෙ
http://www.etfb.lk/sub_pgs/sub_download.html ෆොර්ම් එකේ විස්තර ඔක්කොම හරියට පුරවල ගිහින් නාරහේන්පිට එකට කම්කරු දෙපාර්තමේන්තුවට බාර දෙන්න. එක්දින සේවයකුත් තියෙනව. මම ඒකෙන් ගත්තෙ. එදා හවස එකවුන්ට් එකට සල්ලි වැටුනා. ටැක්ස් කපල ඉතිරි ගාන තමයි හම්බවෙන්නෙ