මචන් ඒ බයිලා. මගේ බැච් එකේ එකෙක් ඉන්නවා. ඔකේ ආකියෙක් උත් එක්ක close.
මුන් මචන් ඉන්දියාවට වැඩිපුර business එක දෙන්න යන්නේ කියල තමයි කියන්නේ. Pearson කොහොමත් බලන්නේ කෝස්ට් එක කපන්න. ප්රෝෆිට් එකේ දුවන කොම්පැනියක් නෙමේ නිසා
කතාව ඇත්ත. මම වැඩ කරන්නේ පියර්සන්.
අවුරුදු 6කට වැඩිය කල් හිටපු dev manager කෙනෙක් ගිය සුමානේ ඔය vrs එක අරන් අයින් උනා. කොම්පැනියේ මුල ඉඳලම හිටපු qa manager කෙනෙක් ඊයේ අයින් උනා. තව උන් යන්න ඉන්නවා කියල තමයි කියන්නේ.
management එක හංගල ගේම ගහන්නේ. staff එක දන්නවා සීන් එක. එත් එළිපිට කතා කරන්නේ නෑ බයට. එහෙම උනොත් කෙලින්ම ඊළඟට ෂොට් එක හම්බෙන්නේ කතා කරපු එකාට.
මම ඇතුළු ගොඩක් උන් දැන් සලිත වෙලා ඉන්නේ. අපි දැන් වෙන ජොබ්ස් හොයනවා කෙල වෙන්න කලින් යන්න.
මචන්ලා, දන්නා කවුරු හරි ඕකට සෙට් වෙන්න ඉන්නවා නම් කියපන් බලාපොරොත්තු ඇත අරගන්න කියල. මොනවා උනත් මනුස්සයෙක් නන්නත්තාර කරන්න හොඳ නැති නිසා මේ ටකත් මම දැම්මේ.