Google Search එකේ සැඟවුණු පරිගණක ක්‍රීඩා
මොනවාහරි සොයාගන්න ඕන වුණාම අපි කරන්නේ එය Google එකේ සොයා බලන එක යි. “Search කරනවා” වෙනුවට “Google කරනවා” යන්න දැන් ක්‍රියාපදයක් බවට පත්ව තිබෙනවා. කෙසේ නමුත්, සාම්ප්‍රදායික Search engine එකකින් ඔබ්බට යමින් Google සමාගම එහි සැඟවූ පරිගණක ක්‍රීඩා, Tools...