තරුවක්

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ගිනිකොණ දිග අහසේ මොකක්ද අර ලොකුවට දිලිසෙන තරුව?
    2019/10/31
    11.15pm

    Pwna3CV.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වලාකුළු ද?

    වලාකුළු එහෙම ලොකුවට නැහැ.....මට ඔහොම දීප්තිමත් තරුවක් පෙනුනේ නැහැ.
    හැබැයි මුළු අහසම එකම ෆ්‍රේම් එහෙකට පේන්නේ නැහැ...ඒකද දන්නේ නැහැ..
    :dull::dull::dull:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    වලාකුළු එහෙම ලොකුවට නැහැ.....මට ඔහොම දීප්තිමත් තරුවක් පෙනුනේ නැහැ.
    හැබැයි මුළු අහසම එකම ෆ්‍රේම් එහෙකට පේන්නේ නැහැ...ඒකද දන්නේ නැහැ..
    :dull::dull::dull:

    :yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    බ්‍රහස්පති වෙන්න ඇති. ඊයේ ලොකුවට පේනවා කියලා තිබ්බා.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    බ්‍රහස්පති වෙන්න ඇති. ඊයේ ලොකුවට පේනවා කියලා තිබ්බා.

    කිරියේ ඉන්නවා ගොඩක් මේ ගැන එක්ස්පර්ට්ලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    space station එක මහ රෑ 11යි ගානට පේන්න විදිහක් නෑ චන්ද්‍රිකා ඕක පේන්නෙ7 කිට්ටුව.
    මේ දවස් වල ඔරායන් පේනව උඹ ඔය දැකල තියෙන්නෙ සීරියස් වෙන්න ඇති
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    space station එක මහ රෑ 11යි ගානට පේන්න විදිහක් නෑ චන්ද්‍රිකා ඕක පේන්නෙ7 කිට්ටුව.
    මේ දවස් වල ඔරායන් පේනව උඹ ඔය දැකල තියෙන්නෙ සීරියස් වෙන්න ඇති

    Ow machan e Sirius thamai.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    Sky Map App

    ඇයි බන් ඔච්චර දගලන්නෙ. Sky Map App එක දාගෙන Star එක පැත්තට Camera එක අල්ලලා බලපන්. මොකද්ද තරුව, ග්‍රහලෝකෙ මොකද්ද, තරු රටා ඔක්කොම පෙන්නනවා :)

    Last edited:
    • Like
    Reactions: Plusky