එන්ක්‍රිප්ට්!!
මම කරපු රිසර්ච් එකක් මට යාලුවෙක්ට දෙන්න වෙනවා. දෙන්න වෙන්නෙ පෙන් එකකට දාල. පෙන් එක් යවන්නෙ වෙන පොරක් අතේ. මට ඕන අර පෙන් එකේ තියන ඩේටා මගෙ යාලුවට ඇර වෙන කෙනෙක්ට ගන්න බැරි වෙන්න එන්ක්‍රිප්ට් කරන්න. ඒ එන්ක්‍රිප්ට් සොෆ්ට්වයාර් එකයි ඩේටා ෆයිල් එකයි පෙන් එකට දාල දෙන්න පුලුවන්ද? මේකට මැච් වෙන සොෆ්ට්ව්‍යාර් එකක් තියනවද?
සැ.යු. කෑල්ලට වැල් දාලා දෙන්න නෙවේ.
කෑම්ප් එකක ඉන්න යාලුවෙක්ට. නෝ ෆෝන් නෝ ඉන්ටර්නෙට්. කොල් කරන්නෙ බොක්ස් වලින් ඒ කීවේ ලෑන්ඩ් එකක්. සෝ හෙල්ප් මී ගයිස්!!
රෙප් වලින් සලකනු ලැබේ