1. spoofywoofy

    Help to select the degree path

    Software Developer හෝ Software Quality assurance engineer කෙනෙක් විදියට පටන් අරගෙන Project manager වගේ තනතුරකට ඉස්සරහට යන්න හිතන් ඉන්න කෙනෙක්ට හොදම degree එක මොකද්ද මේ දෙකෙන්? කලොත් ඉස්සරට යන්න ලේසි, යන්න paths වැඩි, Syllabus content අනුව හොද එක? Degree එක කරන්නේ NSBM එකේ. University College...
  2. spoofywoofy

    Best software company in Sri Lanka?

    සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි. Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්‍රයටම පොදුවේ ගත විට? BUMP එකකුත් දාගෙනම යන්න. :yes:
  3. spoofywoofy

    ලංකාවේ හොදම Software compnay එක

    ලංකාවේ හොදම Software company එක සාමාන්‍ය දැනුම උදෙසා දැනගැනීමට පමණි. Salary, Work load, Stress, Working hours, Facilities මේ වගේ නිර්ණායක ඔස්සේ බැලුවම ඔබේ මතය අනුව ලංකාවේ හොදම Software company එක මොකද්ද Dev, QA වගේ හැම ක්ෂේත්‍රයටම පොදුවේ ගත විට? තව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .Net dev, Java...
  4. spoofywoofy

    ආදරය, රාගය සහ නීතිය

    ආදරය, රාගය සහ නීතිය මෙය බුකියෙන් උපුටා ගන්නා ලද පොස්ට් එකක් බව මුලින්ම කිවයුතුය. කාලීන මාතෘකාවක් බැවින් සාකච්ඡා කිරීම වටීවි. :yes: ලොකු තරු පහේ හෝටෙල් වලට යන්න අපිට සල්ලි භාගේ නෑ මෙයා ගමේ ගාමන්ට් ෆැක්ටරියේ වැඩ කරන්නේ මම තාම උසස් අධ්‍යාපනය හදාරන්නේ මම මෙයාට ආදරෙයි මෙයත් මට ආදරෙයි...
  5. spoofywoofy

    Mobitel එකෙන් කරන බලු වැඩක්

    Mobitel එකෙන් කරන බලු වැඩක් මේක මට ලැබුණු අත්දැකීමක්... මට දවස් ගානක ඉඳලා දැනුනා මගේ සිම් එකේ සල්ලි මම කෝල් මැසේජ් ඩේටා වලට පාවිච්චි නොකර අඩු වෙනවා කියලා. ඒකත් පොඩි ගණන් නෙවෙයි දවසට රු.20 ට ත් වැඩියි. ඊට පස්සේ මම Customer care call කළා. එකේදී මට දැනගන්න ලැබුනේ daily rental එකක් අය වෙන service...
  6. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා. :rolleyes: මම ලංකාවේ අර්ධ රාජ්‍ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්...

    No contents