ආදරය, රාගය සහ නීතිය
මෙය බුකියෙන් උපුටා ගන්නා ලද පොස්ට් එකක් බව මුලින්ම කිවයුතුය.
කාලීන මාතෘකාවක් බැවින් සාකච්ඡා කිරීම වටීවි.
ලොකු තරු පහේ හෝටෙල් වලට යන්න
අපිට
සල්ලි භාගේ නෑ
මෙයා ගමේ ගාමන්ට් ෆැක්ටරියේ වැඩ කරන්නේ
මම තාම උසස් අධ්‍යාපනය හදාරන්නේ
මම මෙයාට ආදරෙයි
මෙයත් මට ආදරෙයි
අපේ අනාගතය ගැන කතා කරන්න
ඉදිරිසැලසුම් ගැන කතා කරන්න
අපිට මහා පාරේ බෑ
ඵ්කයි ඉරිදා වෙනකම් ඉදලා
ගාලු කොටුවට ආවේ
මෙතන වලත්තකමකත් නෑ
හේම අවශ්යාතාවයක් තියෙනවානම්
රූම් ඵකකට යන්න
බැරිකමකුත් නෑ
ඵහේම ගිහින් සතුටුවෙන්න තරම් අපිට මානසික නිදහසක් නෑ
අපි දැන් මේතනට ඇවිත් කථා කරපු වචන වල 2%ක්වත් අපේ ආදරේ ගැන නෑ
මෙයාගේ ගෙදර වාතාවරනය
අපේ ගෙදර වාතාවරනය
ගැන කථා කලේ
ලොකු උන්ගේ කෙල්ලට කොල්ලට
අනාගතය ගැන බියක් නෑ්
උන්ට ගෙවල් වල ප්‍රශ්ණත් නෑ
ඉතින් උන් ඵකතු උනාම ඇත්තේ රාගය පමනයි්
උන් යන ලොකු හොටෙල් වලට
පොලිසියේ අය කඩා පැනලා අයිඩෙන්ටි ඉල්ලන්නෙත් නෑ
කොටින්ම උන්ට කිසිම බාදාවක් නෑ
නමුත් ආර්ඨිකයෙන් මිරිකිලා ඉන්න
අනාගතය ගැන හීන මවන
ගෙයක් දොරක් දරුවෙක් ගැන හිතන
අපි
දොනෝදහක් ඵන තැන
අයිනේ බංකුවක වාඩිවෙලා
අපේ ජීවිත ගැන කතා කරන්න ගියාම
පොලිසියේ අය ඇවිත්
මහා වැරදි කරුවන් වාගේ
ලගටම ඇවිත්
අයිඩෙන්ටි කාඩ් ඉල්ලනවා
ඵ් අපි වලත්තකමට
රූම් ඵකකට නොගිය වරදටද?
පොලිස්පති තුමනි...
මාගේ දැක්ම අනුව මෙහි හොඳ සහ නරක යන දෙකම ඇත. හොඳ නම් පන්ති යාමට නිවසින් පැමිණ කොල්ලන් සමග කාලය ගත කර ගෙදර යන අඩු වයස් ළමයින් සොයා ගත හැකි වීමයි. නරක නම් මෙය මෙසේ වූ විට රටක ජිවත් වන තරුණ පරපුරට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය අහිමි කිරීමක් නේද? තරුණයින් මේවා නොකර වයසක ආච්චිලා සීයලා මේවා කරන්නද? (රූම් යන එක ගැන නෙවෙයි කිව්වේ පාර්ක් වල කතා කර කර ඉන්න එක වගේ ඒවා). එමෙන්ම ඉතා සුළු ප්‍රතිශතයක් පොලිස් නිලධාරින් මෙවන් අහිංසක කපල් බය කර කප්පම් මුදල් ලබා ගන්නා බවද මා අසා ඇත. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබද නම් දන්නේ නැත.
ඔබේ සංවාදයට විවෘතයි.

වයස අඩු වගේ පේනව නං බලනවා ඇති.