ලංකාවෙ තියෙන රාජ්ය දුම්රිය දෙපාර්තමේන්තුවට අමතරව පෞද්ගලික ආයතනයකට දෙන්න ඕන කෝච්චි දාල දුම්රිය මාර්ග භාවිතා කරනවට අය කිරීමක් අරගෙන එයාලගෙම වෙනම කෝච්චි සෙට් එකක් දුවන්න. ලංකාවෙ මුලු ප්රවාහන අංශයම ආයතනික විදිහට පෞද්ගලීකරණය කරන්න ඕන. බස් වල ප්රමිතියක්, කෝච්චි වල ප්රමිතියක් නෑ. අද දවස දිව්වම...