Biscopelk Account help

CXXXC

Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    බයිස්කෝප් එකේ මම එකවුන්ට් එකක් හැදුව. දැන් සබ් බාන්න එකවුන්ට් එකක් ඕනනේ. ඒකෙ පාස්වර්ඩ් එක එන්නේ මේල් එකකින් කියල තමයි සයිට් එකේ තිබුනේ. උදේ ඉදන් තාම මේල් එක නම් ආවේ නෑ මට. උබලටත් එහෙම වුනාද?:(:(:(:(:(
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    බයිස්කෝප් එකේ මම එකවුන්ට් එකක් හැදුව. දැන් සබ් බාන්න එකවුන්ට් එකක් ඕනනේ. ඒකෙ පාස්වර්ඩ් එක එන්නේ මේල් එකකින් කියල තමයි සයිට් එකේ තිබුනේ. උදේ ඉදන් තාම මේල් එක නම් ආවේ නෑ මට. උබලටත් එහෙම වුනාද?:(:(:(:(:(

    me too bro....mail ekak demma reply aweth ne...epa wenawa ....
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    සමහර ටැමිල් ඒවාට සබ් ගන්න වෙන සයිට් එකක් නෑනේ බන්. වෙන ඒවාට නම් ඉංග්ලිෂ් සබ එකත් එක්ක හරි බලනවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බන්. උදේ ඉදන් දහ පාරක් විතර බැලුව. බයිස්කෝප් එකට මේල් දෙකකුත් දැම්ම.
    ඔය සයිට් එකහ් අවුරුදු ගානකටහ් කලින් පාවිච්චි කරාහ් බ0 පස්සේ සි0හල අත ඇරලා ඉ0ග්ලිශ් සබ් දාගෙනහ් බැලුවාහ්
    ඉ0ග්ලිශ් සබ් වලටහ් පුරුදු වෙයන් ...
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    ඔය සයිට් එකහ් අවුරුදු ගානකටහ් කලින් පාවිච්චි කරාහ් බ0 පස්සේ සි0හල අත ඇරලා ඉ0ග්ලිශ් සබ් දාගෙනහ් බැලුවාහ්
    ඉ0ග්ලිශ් සබ් වලටහ් පුරුදු වෙයන් ...

    ඉංග්ලිෂ් සබ් හොයාගන්න අඩුයිනේ බන් සමහර ටැමිල් ඒවාට. මම ටැමිල් ඒවා විතරයි ඕකෙන් බලන්නේ. අනිත් ඒවාට නම් ඉංග්ලිෂ් සබ දාගෙන බලනවා