මචන්. Aqua එකක් ගන්න අදහසක් තියෙනවා. 2nd hand තමයි ගන්න හිතන් ඉන්නෙ. 3.5 mil වගේ බජට් එක. ඒ උනාට ගොඩක් අය Aqua හොද නෑ කියල කියනව මම අහල තියෙන විදිහට. ඒකට හේතු මොනවද? Aqua එකේ ලෙඩ මොනවද එන්නෙ සාමාන්‍යයෙන්? ඒ වෙනුවට recommend කරන්න පුලුවන් වෙන වාහන මොනවද? 

