1. Mister Millionaire

    Questions දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න Iphone Import From Singa Via DHL or Fedex

    අයියා මගේ උපන්දිනේට phone එකක් අරගෙන ඒක ගෙන්න ගන්නපුලුවන්ද? එයා ඉන්නෙ Singa !! FEDEX/DHL වලින් තමා එවන්න හිතන්ඉන්නවා කිව්වෙ! Iphone 12 pro එකක් වෙන්න ඕනෙ .එයා ඒක සති 3 විතරuse කරලා!!! GIFT ITEM විදිහට එවන්නම් කිව්වා $250 විතර Value දාලා!!! එහෙ ගොඩක් ඒවා Online නිසා එයාලාගෙ යාලුවොන්ටත් phone එවලා...

    No contents