Questions දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න Iphone Import From Singa Via DHL or Fedex

Jun 2, 2017
9
8
3
අයියා මගේ උපන්දිනේට phone එකක් අරගෙන ඒක ගෙන්න ගන්නපුලුවන්ද? එයා ඉන්නෙ Singa !! FEDEX/DHL වලින් තමා එවන්න හිතන්ඉන්නවා කිව්වෙ! Iphone 12 pro එකක් වෙන්න ඕනෙ .එයා ඒක සති 3 විතරuse කරලා!!! GIFT ITEM විදිහට එවන්නම් කිව්වා $250 විතර Value දාලා!!! එහෙ ගොඩක් ඒවා Online නිසා එයාලාගෙ යාලුවොන්ටත් phone එවලා තියනවා අවුලක් ගියේ නෑ කිව්වා!! Tax එක ගෙවලා තමා අරන්තියෙන්නෙ අනික මේ ටිකේ TRCSL එකේ Online Service එක හොඳටවැඩ නිසා Online Trcsl No objection clearance Letter එක ගන්නපුලුවන් කිව්වලු , එයාගෙ යාලුව එහෙම කරලා තියෙන්නෙ! මට
දැනගන්නඕනෙ මට ඒ විදියටම මේ Process එක කරගන්න පුලුවන්ද කියලා තව Phone එක used නිසා Used Mobile Phone කියලා Note කරලාම එවන්නඕනෙද? නැත්තම් Gift Item නිසා ඒක Note කරන්න ඕනෙ
නැතිවෙයිද? මටමේ ගැන මීට කලින් අත්දැකීම් නෑ දන්න අය මට rep කරන්න උදව්වක්විදිහට
 
Skull2018

Active member
  • Mar 18, 2019
    147
    107
    43
    Not a good idea. These days customs checks are very rigid. Even if you mark as a gift, they will break and see the phone model & most of officers know the value of phone. Most likely you hv to pay to duties and all. And specially iPhone definitely trigger alarm. Don’t take risk. Anyway Good luck.
     
    • Wow
    Reactions: Mister Millionaire

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    gift vidiyata euwath on value ekata gahi ban. maha jara yakku inne. un mona value dammath unge hithe tiyena ganak dala tax hadanne mata ehema wela tiynawa.
     
    Jun 2, 2017
    9
    8
    3
    Not a good idea. These days customs checks are very rigid. Even if you mark as a gift, they will break and see the phone model & most of officers know the value of phone. Most likely you hv to pay to duties and all. And specially iPhone definitely trigger alarm. Don’t take risk. Anyway Good luck.

    Does They Have Rights to open The package even We Bring Something Via fedex Or DHL ? :confused::confused:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    TRC Approval එක ඕන බං, :yes: ගොඩක් වේලාවට Item Value එකෙන් 10% Tax ගහනවා customs එකෙන්, :growl: උන් උඹ ඉස්සරහා පැකේජ් එක Open කරලා ෆෝන් එකක් නිසා උන්ගේ ලෙටර් එකක් දෙනවා ඒක TRC එකට දීලා Approval එක අරන් එන්න කියලා දවස් 2ක් 3ක් යන වැඩක් මේ දවස් වල නම් තවත් කල් යනවා ඇති. :rolleyes: customs Officer හොඳ උනොත් ටෝක් කරලා ටැක්ස් එක අඩු ගානකට ශේප් කරගන්න පුළුවන් ඒත් සමහර customs Officers ලා ඉන්නවා අවුල් උන් ටැක්ස් අඩු කරන්නේ නෑ..:no: ලගදී කෙල්ලෙක් ෆෝන් එකක් රිලීස් කරගත්තා customs Officer ට නාහෙන් අඩලා මායම දාලා රු.500 ටැක්ස් එකට ;):D , නැත්නම් ගොඩක් වේලාවට 5000 පැනලා ටැක්ස් ගහනවා Iphone වලට මොඩල් එක අනුව ටැක්ස් එක වෙනස් වෙනවා :(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Does They Have Rights to open The package even We Bring Something Via fedex Or DHL ? :confused::confused:
    දන්න තරමින් අයිතිකරු නැතුව package open කරන්න බෑ.. fedex Or DHL හරහා උන්ම ටැක්ස් එක ගෙවලා ගෙදරටම ගේනව නම් ගොඩක් වෙලාවට ලොකු ටැක්ස් එකක් ගෙවන්න බලාගෙන ඉන්න ඕන Iphone එකකට වගේ නම් දන්න විදියට
     
    Jun 2, 2017
    9
    8
    3
    TRC Approval එක ඕන බං, :yes: ගොඩක් වේලාවට Item Value එකෙන් 10% Tax ගහනවා customs එකෙන්, :growl: උන් උඹ ඉස්සරහා පැකේජ් එක Open කරලා ෆෝන් එකක් නිසා උන්ගේ ලෙටර් එකක් දෙනවා ඒක TRC එකට දීලා Approval එක අරන් එන්න කියලා දවස් 2ක් 3ක් යන වැඩක් මේ දවස් වල නම් තවත් කල් යනවා ඇති. :rolleyes: customs Officer හොඳ උනොත් ටෝක් කරලා ටැක්ස් එක අඩු ගානකට ශේප් කරගන්න පුළුවන් ඒත් සමහර customs Officers ලා ඉන්නවා අවුල් උන් ටැක්ස් අඩු කරන්නේ නෑ..:no: ලගදී කෙල්ලෙක් ෆෝන් එකක් රිලීස් කරගත්තා customs Officer ට නාහෙන් අඩලා මායම දාලා රු.500 ටැක්ස් එකට ;):D , නැත්නම් ගොඩක් වේලාවට 5000 පැනලා ටැක්ස් ගහනවා Iphone වලට මොඩල් එක අනුව ටැක්ස් එක වෙනස් වෙනවා :(

    Hold unoth fedex eken nemeda clear krnne ?
     
    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    I got A Samsung S20 From India. Was LKR130,000. Used a Parcel Forwarding service. USD 300 k kiyala ship kare.. Used Fedex. The day package picked up from india, an agent called from SL office saying there is a phone and i need TRCSL approval form and non Compete from Customs. I said ok. After a week I got the Phone delivered to home without even Knowing. I guess with the covid situation, they are trying to release everything quickly.. I'm in Anuradhapura so that's why it took a week..

    My Tax was Rs.6800. Paid to the delivery boy .
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha

    TRCSL approval ganna wei, nattan service deactivate wei in future
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    mee dawasla gennaan epa tax gahanwa hodatama
    import restriction nisa