පුංචි කාලෙ ඉඳන් තට්ට තනියම ජීවත් වුණ මට උඹ හම්බ වුණේ ආදරෙත් තිත්තම වෙලා උන්නු මොහොතක,
උඹේ ඔය හිනාවට,කතාවටත් වඩා මං ඇබ්බැහි උනේ උඹ මං ගැන වදවුණු විදියට......කටුමාළු කන්න බෑ කිව්වම ඒවගේ කටුත් පුළුවන් තරම් අහක් කරල තව කන්න බෑ කිව්ව කොළ ජාතිත් හොරෙන්ම අනල මට බත් කවපු උඹ එදා හිතන්න නැතුව ඇති උඹ නැති...