මචංලා මං අද හා හා පුරා කියල මගේ fiverr account ඒකේ සල්ලි bank ඒකට transfer කරගන්න බැලුවා...payoneer acc ඒක හදන් යනකොට ඒකතැනක ඒනවා Bank ඒකේ branch code ඒක දාන්න...Aluthgama Branch Code ඒක 79.ඒ්ත් ඒක දැම්මම කියනවා at least branch code ඒකේ numbers 3ක්වත් තියෙන්න ඔ්නිලු...ෙමොකද බං කරන්නේ?
