අතේ ඇති ගානට සිංහල blogging

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    අතේ ඇති ගානට සිංහල blogging

    හා හා පුරා කියල මං අළුතෙන්ම පටන්ගත්ත මගේ ව්‍යාපාරෙ Promote කරගන්න blog pages ටිකක් news paper articles ටිකක් ලියවගන්න හරිහමන් මිනිහෙක් හොයාගන්න මං වින්ද දුක නිසාම ලියා තබමි.කයිය ගහන සිංහල ඔස්තාර්ලා රැපර් ලා හිටියට මට උවමනා විදියෙ unique blog ඒකක් ලියවගන්න ඒකෙක් හිටියෙ නෑ මේ සිරි ලංකාවෙ...අන්තිමට මට යාළුවෙක් කීව මචං freelancerල කියල ජාතියක් ඉන්නව ආන් එහෙම ඒකෙක් හොයාගන්න බලහන් කියල..:nerd:ඒතකොට මං ඒ් මොක්කුද කියලවත් දැනං හිටියෙ නෑ කොටින්ම....ඉතිං මං හෙව්වා තමා දෙයියො..English Freelance bloggersලා ඇටි හැලෙන්න හිටියත් සරල සිංහල වලින් ලිපියක් ලියාගන්න ඒකෙක් හොයන ඒක ලේසි උන් නෑ බං...අන්තිමේදි fiverr මාව ගොඩදැම්ම...තාම වැඩේ යනව ඒ්ත් මට ඔ්නි විදියට වැඩේ වෙමින් පවතිනව..මං මේ ගැන තකහනියක් උඹලට කියන්න හිතුවෙ උඹ ශ්‍රී ලාංකිකියක් නම් මේ gig ඒක කරන ඈයෝ 50%Discount ඒකක් දෙන නිසා ඒ්ක ලාබයි කියන්නෙ පට්ටම ලාබයි...:lol:උන් ඒ් ගැන උන්ගෙ gig ඒකේ කොහෙවත් සඳහන් කරල නැති උනත් order ඒක place කරාම 50% උන් මට money back කරා..හැබැයි පුතීලා උඹලා ශ්‍රී ලාංකික‌ෙයක් වෙන්න ඔ්නි.සුද්දන්ට මේ chance ඒක නෑ..මෙන්න ලින්කුව වැඩක් ඇති උන් වැඩක් ගනිල්ලා....
    write anything in sinhala
    මගේ resort ඒක ගැන උන් සුපිරි බ්ලොග් ටිකක් ලියනවා web ඒක launch කරාම බොලාට ඒ්කත් දාන්නම්කෝ...ඒහෙනම් මං කැපුනා..ජයවේවා!:rofl:
     
    • Like
    Reactions: virajkavn

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    Good ad :yes: So do you own both businesses or is the resort merely a fiction?