1) ඉක්මනට දවස් පඩි රස්සාවක් හොයාගන්නේ කොහොමද? (බර වැඩ නැතිව සාමාන්‍ය ඔය පැකින් වැඩ , අාහාර නිෂ්පාදනය) ?
2) අර පත්තරවල දාන්නෙ අාපු ගමන් රස්සාවට ගන්නවා.. දවස් හෝ සති පඩි දෙනවා වගේ අැඩ්? එ්වා කොහොමද? උන් සල්ලි ගන්නවද? නවාතැන් කෑමබීම කොහොමද?
3) බස් ස්ටෑන්ඩ් වල කෝච්චි සටේෂන් වල...