අපේ කනට හුරු ගීත නිර්මාණ විශාල සංඛ්‍යාවක් ගායනා කරපු, ලෝක ප්‍රසිද්ධ එකිනෙකට වෙනස් ගීත රැසක් නිර්මාණය කරපු සංගීත කණ්ඩායමක් වන Backstreet Boys ගැන තොරතුරු ටිකක්..
ආරම්භය
1993 අප්‍රේල් මාසේ 20 වෙනිදා මෙම සංගීත කණ්ඩායම නිල වශයෙන් ආරම්භ වෙනවා. මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ බ්‍රයන්...