Backstreet Boys

Faraday

Member
Aug 2, 2017
211
48
0
අපේ කනට හුරු ගීත නිර්මාණ විශාල සංඛ්‍යාවක් ගායනා කරපු, ලෝක ප්‍රසිද්ධ එකිනෙකට වෙනස් ගීත රැසක් නිර්මාණය කරපු සංගීත කණ්ඩායමක් වන Backstreet Boys ගැන තොරතුරු ටිකක්..

Backstreet-Boys-1997-portrait-billboard-1548-680x450.jpg

ආරම්භය

1993 අප්‍රේල් මාසේ 20 වෙනිදා මෙම සංගීත කණ්ඩායම නිල වශයෙන් ආරම්භ වෙනවා. මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ බ්‍රයන් ලිට්ට්‍රේල්ව ඊට පෙරදින ඔහු ඉගෙනුම ලබමින් සිටි ඇමරිකානු ඉතිහාසය පිළිබඳව උසස් පාසලෙන් ඉවත් කරන්නේ ඔහු පාසල් වෙලාව තුළ දුරකථනය භාවිතා කළ නිසයි. නමුත් ඔහුට ඒ ඇමතුම ලැබී තිබුණේ ඔහුගේ ඥාති සහෝදරක් වුණ කෙවින් රිචඩ්සන් ගෙනුයි. ඒ ඇමතුම අනුව නව සංගීත කණ්ඩායමක කටහඬ පරීක්ෂණයට දුරකථනයෙන් සහභාගී වුණා. ඔවුන්ගේ සංගීත කණ්ඩායම ආරම්භ වෙන්නේ ෆ්ලොරීඩාවේ ඔර්ලන්ඩෝ හිදියි. එම කණ්ඩායමේ සාමාජිකයන් වුණේ ඇලෙක්සැන්ඩර් ජේම්ස් මැක්ලේන් ( Alexander James “AJ” McLean), හොවාඩ් ඩේවියන් ඩුරෝෆ්
Howard Dwaine “Howie D.” Dorough), නිකොලස් කාටර් ( Nickolas Carter), කෙවින් රිචර්ඩ්සන්

(Kevin Scott Richardson) හා බ්‍රයන් තෝමස් ලිට්‍රෙල් (Brian Thomas Littrell) යන අයයි.

ඔවුන් තමන්ගේ පළමු ප්‍රසංගය 1993 අගෝස්තු 8 වෙනිදා ඔර්ල්න්ඩ් හී සිදු කරන්නේ 3,000කට අධික ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපිටයි. ඒ වගේම 1993 ගිම්හානය සෘතුවේදී ඔවුන් විවිධ පුණ්‍ය කටයුතු වෙනුවෙන් මුදල් රැස් කිරීමේ ප්‍රසංග මාලාවකට ද සහභාගී වී තිබුණා. මෙම සංගීත කාණ්ඩයමේ සාමාජිකයන් ගැන කෙටියෙන් දැනගන්න ඔබ අනිවාර්යයෙන්ම කැමති ඇති.

නික් කාටර්

නික් කාටර් 1980 ජනවාරි 20 වෙනිදා නිව්යෝක් නුවර උපත ලැබුවා. ඔහු මෙම සංගීත කණ්ඩායම හා සම්බන්ධ වන් විට ඔහුගේ වයස අවුරුදු 12ක් පමණයි. ඔහු මෙම සංගීත කණ්ඩායමේ ළාබාලතම සමාජිකයයි. ඔහුගේ දෙමාපියන් “යන්කේ රිබෙල්” නම් අවන්හලේ අයිතිකරුවන් වුණා. එමෙන්ම ඔහුගේ ළමා කාලයෙන් බොහෝ කාලයක් talent shows හා වෙළඳ දැන්වීම් සමඟ ගෙවී තිබුණා. ගීත ගායනයට අමතරව ඔහු ලිවීම, අධ්‍යක්ෂණ කටයුතු ද සිදු කරනු ලබනවා. එමෙන්ම ඔහුව පරිසර ක්‍රියාකාරියෙකු ලෙස ද ප්‍රසිද්ධයි.

image-02-680x383.jpg

හොවාඩ් ඩුරෝෆ්

ඔහු උපත ලබන්නේ ෆ්ලොරීඩාවේයි. ඒ 1973 අගෝස්තු 22 නිදායි. ඔහු රංගන ශිල්පියෙක් ලෙසද පෙර කටයුතු කර තිබෙනවා. තමාගේ කුඩා කාලයේ ඔහු ප්‍රසාංගික කටයුතු වලට මහත් ඇල්මක් දක්වා තිබෙනවා. එමෙන්ම පල්ලියේ ගීතිකා කණ්ඩායම හා දේශීය නාට්‍ය කණ්ඩායම් කිහිපයක ද ඔහු සාමාජිකයෙක් වුණා. ඔහු විසින් ස්වකීය නිර්මාණ ඇතුළත් කරමින් “Back to Me” නමින් ගීත ඇල්බමයක් ද එළිදක්වා තිබෙනවා.

image-03-479x720.jpg

කෙවින් රිචඩ්සන්

1999 ලොව සරාගීයම පොප් තරුව ලෙස “People magazine” සඟරාව විසින් මොහුව නම් කරනු ලැබුවා. එමෙන්ම මොහුව සැලකෙන්නේ එම සංගීත කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා ලෙසයි. මොහු උපත ලබන්නේ 1971 ඔක්තෝම්බර් 03 වෙනිදායි.

කෙවින් 2006 ජූනි 23 වෙනිදා ඔහු සංගීත කණ්ඩායම අත්හැර ගියා. නමුත් නැවත වරක් 2012 ජූනි 24 වෙනිදා සංගීත කණ්ඩායම හා එකතු වුණා.

image

බ්‍රයන් ලිට්‍රෙල්

ඔහු මෙම සංගීත කණ්ඩායම හා එකතු වෙන විට ඔහුගේ වයස අවුරුදු 18ක් පමණයි. ඔහු උපත ලබන්නේ 1975 පෙබරවාරි 20 වෙනිදායි. එමෙන්ම ක්‍රිස්තියානි ගීත ගායනය නිසාද ප්‍රසිද්ධව සිටිනවා.

image-05-680x680.jpg

ජේම්ස් මැක්ලේන්

ඇමරිකානු ගායකයෙක්, ගීත රචකයෙක්, නළුවෙක්, නර්තන ශිල්පියෙක් ලෙස මෙන්ම නිරූපණ ශිල්පියෙක් ලෙස ද ඔහුව සැලකෙනවා. ඔහු උපත ලබන්නේ 1978 ජනවාරි 9 වෙනිදායි. ඔහුගේ නිවුන් සොහොයුරියන් දෙදෙනා මිය යන්නේ උපතේදීමයි. එම නිසා මොහු පවුලේ එකම දරුවා වුණා. ඔහුගේ දෙමාපියන් ඔහුට වයස අවුරුදු 4ක් වන විට වෙන් වුණා. ඔහු තම ප්‍රථම සිනමාපටයට රඟපෑමෙන් දායක වන්නේ ඔහුට වයස අවුරුදු 8 දියි. ඒ Truth or Dare? සිනමාපටයේ කුඩා මයික්ගේ චරිතයයි.

image-06-680x382.jpg

Backstreet Boys – 1996න් පසු

ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර ඇල්බමය ලෙස මෙය නිකුත් වුණේ 1996 වසරේදී යි. එහි ගීත ඉතාමත් ජනප්‍රිය වුණා. එමෙන්ම එතෙක් මෙතෙක් සංගීත කණ්ඩායමක් නිර්මාණය කළ ඉතාමත්ම ජනප්‍රිය වූ කුළුඳුල් සංගීත ඇල්බමයක් ලෙස ද එය සැලකෙනවා. එය මුලින්ම යුරෝපය, ආසියාව හා කැනඩාව ඇතුළු රටවල නිකුත් කරනු ලැබුවා. එම ඇල්බමයේම දෙවන කොටස ලෙස Backstreet’s Back ඇල්බමය 1997 වසරේ නිකුත් වුණා. “Quit Playing Games (with My Heart)” ගීතයද ඇතුළත් වුණේ මෙම ඇල්බමයෙයි.

“I Want It That Way” හා “Show Me the Meaning of Being Lonely” යන ගීත ඇතුළත් කරමින් ඔවුන් විසින් ඔවුන්ගේ තෙවන ඇල්බමය ලෙස 1999 වසරේ Millennium නම් ඇල්බමය නිකුත් කරනු ලබනවා. එම ඇල්බමයෙන් මිලියන 11 පමණ පිටපත් නිකුත් කර තිබුණා. එම ගීත ඇල්බමය Grammy සම්මාන කිහිපයකටම යෝජනා වුණා. ඒවා අතර වසරේ ඇල්බමය, වසරේ පොප් ඇල්බමය යන සම්මාන වලට ඇල්බමයක් ලෙස යෝජනා වූ අතර I Want It That Way යන ගීතය වසරේ ගීතය හා ඒක පුද්ගල හෝ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද හොඳම පොප් ගීත ඉදිරිපත් කිරීමට ද යෝජනා වී තිබුණා.

1998 වර්ෂය එම සංගීත කණ්ඩායමට සම්මාන කිහිපයක්ම තමන් යටතේ ලියා ගැනීමේ හැකියාව ලැබුණා. ඒවා අතර, වසරේ හොඳම බිල්බෝර්ඩ් කණ්ඩායම් ඇල්බමය, ජනතාවගේ ජාත්‍යන්තර සංගීත කණ්ඩාම ලෙස MuchMusic සම්මාන උලෙළේ ලැබූ සම්මානය වගේම MTV සම්මාන උලෙළේ දී හොඳම කණ්ඩායම් ගීත රූප රචනාවට හිමි සම්මානය Everybody ගීතය දිනාගනු ලැබුවා.

1999 වසරේදී ඔවුන් එළි දැක්වූ “Millennium” සංගීත ඇල්බමයේ පිටපත් මිලියන 1.1ක් එය නිකුත් කළ පළමු සතිය තුළම විකිණී අවසන් වූ අතර එය වාර්තාවක් ද වුණා. ලෝක ප්‍රසිද්ධ ගීතයක් වන “I Want It That Way” ගීතයද ඔවුන් නිකුත් කළේ 1999 දෙසැම්බර් 4 වෙනිදායි.

එන්න එන්නම ජනප්‍රිය වූ මෙම සංගීත කණ්ඩායම 2000 වසරේදී ද සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ඒවා අතර MTV යුරෝපා සංගීත සම්මාන උලෙළේ දී හොඳම සංගීත කණ්ඩායම, ඇමරිකානු සංගීත සම්මාන රාත්‍රියේදී ප්‍රියතම සංගීත කණ්ඩායම, ජුනෝ සම්මාන උලෙළේ දී දේශීය හෝ විදේශිය වැඩියෙන්ම අලෙවි වූ සංගීත ඇල්බමය ලෙස “Millennium” සංගීත ඇල්බමය ද , People’s Choice සම්මාන උලෙළේ දී ප්‍රියතම සංගීත කණ්ඩායම ලෙස ද ඔවුන් සම්මාන ලැබුවා. එපමණක් ද නොව ඔවුන්ගේ හතර වන සංගීත ඇල්බමය වූ “Black And Blue” නිකුත් කර පළමු සතියේ එක්සත් රාජධානිය තුළ පිටපත් මිලියන 1.6ක් අලෙවි වී තිබුණා.

20 වන සංවත්සරය තමන්ගේ ප්‍රේක්ෂකයන් සමඟින් සැමරීම වෙනුවෙන් ඔවුන් 2013 වසරේ හොලිවුඩයේ සිට සජීවී ප්‍රසංගයක් ඉදිරිපත් කළා. 2014 වසරේ ඔවුන් MTV සිනමා සම්මාන උලෙළේ දී සිනමා නිර්මාණයක් වෙනුවෙන් කළ ගීත නිර්මාණයකට ආදාළව පළමු සම්මානය ඔවුන් විසින් දිනාගනු ලැබුවා.

Roarmedia...
 
chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy

    :love::love::love:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mage school kale mathak una millennium album eka ekaale ahanne gedarama dedaranna sound wedi karala eka paarak ammagen gutith keewa. uba suddek wennada hadanne kiyala
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    90s wala muge sindu api ahuwa lesatama :yes: :love::love::love:BSB:love::love::love:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    එල Thanks for share. Backstreet Boys අප්‍රේල් 20 ඩුබායි වල ගැහුවා සෑහෙන්න කාලෙකට පස්සේ

    backstreet-boys-dubai.jpg

    153_upload_tmpbsb2_big-11524409347.jpg

    151_upload_tmpbsb_3_big-11524409293.jpg

    152_upload_tmpbsb_4_big-11524409314.jpg

    මේ Backstreet Boysලා Release කරපු අලුත් Song එක

    :love: