1. Sachi_1990

    Google chorme issue.

    pelak site walata witharak mehema font aul yanne mokada kiyala danna kauru hari innawada. Chrome waladi witharai aul wenne. hema machine ekakama ehema wenneth nee. danna kenek innawanam issue eka mokak da kiyala kiyannako. :confused:
  2. Sachi_1990

    Bajaj Discover 100 dtsi rear shocks

    Bajaj Discovery 2010 dtsi bike ekakata rear shocks 2k aduwata ganna colombo awata thenak kiyannako danna aya.
  3. Sachi_1990

    Questions වාහනයක් ගන්න.? ලක්ෂ 15කට අඩුවෙන්

    මචං මම වාහනයක් ගන්න හිතන් ඉන්නවා.:rolleyes: ලක්ෂ 15කට වගේ තමා බැලුවේ. ඊට වැඩිය වියදම් කරන්න සල්ලිනෑ. :no: ඒ ගානට ගන්න තියන වාහන ගැන දන්න අය විස්තර ටිකක් කියන්නකො. Indian alto, Maruti ද හොද? නැත්තම් පරණ toyota, mazda, lancer වගේ ද? (වාහන model කියන්න) වාහන ගැන දන්න අය කියල දෙන්න :)
  4. Sachi_1990

    Fuel leak (Overflow)

    මගෙ bike එක bajaj Discover පරණ එකක්. ඒකෙ overflow එකෙන් petrol ලීක් වෙනව පෙලක් වෙලාවට.Carbulator එක clean කරල Float pin එකත් අලුතෙන් දැම්මා. :( තව මොනවද check කරන්න තියෙන්නේ…? :sorry: pls help
  5. Sachi_1990

    used vehicle help

    use karapu bike ekak gannawanam kohomada machan wede karanna one.:eek: ownership eka ehema kohomada change kara ganne. ewata ona document ehema monawada. neththan wahane pothath ekka wahane witharak gaththoth athida....:oo::oo: **mewa gena danna akkenek poddak ee gena kiyala denna...
  6. Sachi_1990

    Venereologist

    Venereologist ගැන පොඩ්ඩක් කියන්නකො දන්න එක්කෙනෙක්....
  7. Sachi_1990

    ekakiri login

    hema welema elakiriyata deparak log wenna onane ban. first time password gahala login kalahama mee message eka wetenawa.....
  8. Sachi_1990

    තෙවන සිල් පදය දැන ගැනීමට

    තෙවන සිල් පදය දැන ගැනීමට පංච ශීලයේ තෙවන සිල් පදය වන කාමේ සුමිච්චා චාරා වෙරමණී සිල් පදය සවිස්තරව පැහැදිලි කරන ධර්ම දේශනයක් හෝ පෝස්ට් එකක් දාන්නකෝ.
  9. Sachi_1990

    මැනුවල් වාහන

    මචංලා, මැනුවල් වාහනයක් පදින හැටි step by step කියල දීපංකො. Learners කාරයින්ගෙ trainers ලා කියල දෙන්නේ එක එක විදියට බං... :(:(:( ඒව ඇහුවහම පිස්සු හැදෙනව.:no: trial පෙන්නන්න හොඳම විදිය කිව්වනම් ඇති....
  10. Sachi_1990

    මාර්ග සංඥා - Road signs

    මචංලා, කවුරුහරි ගාව තියනවනම් RMV එකේ "මාර්ග සංඥා - Road signs" DVD එකේ කොපියක් දාපංකෝ. https://ibb.co/c4mbb5
  11. Sachi_1990

    ටිකක් මහත් වෙන්න ඔනේ බං.....

    ටිකක් මහත් වෙන්න ඔනේ බං..... මචං ටිකක් මහත් වෙන්න බෙහෙතක් නැද්ද? වැඩිපුර බඩගිනි වෙන්න හරි කමක් නෑ. නැත්තන් ඩොකෙක් හරි කියපං ඕවට හරියන... :rolleyes::rolleyes: සිරාවට අහන්නේ
  12. Sachi_1990

    ලොකු උදව්වක් ඕනේ sex case ekak

    ලොකු උදව්වක් ඕනේ sex case ekak මචං මගෙ ගැජට් එකේ ටික කාලෙක ඉදන් මේ වගේ බිබිලි එනවා. සිරාවටම මර වෙලා ඉන්නේ. මේ වගේ දේකට බෙහෙතක් ගත්ත එකෙක් ඉන්නවනම් කියපංකෝ. නැත්තන් දන්න ඩොකෙක් හරි කියපල්ලා….. ලොකු උදව්වක්.

    No contents