hema welema elakiriyata deparak log wenna onane ban. first time password gahala login kalahama mee message eka wetenawa.....
Oka ganan ganna epa.. log unata.. redirect url eke awlak unama oka enne.
උබ මුල් පාර එල කිරියට එනවා ඇත්තේ http://elakiri.com කියලා. www ගහලා ඇවිල්ලා බලපන් එතකොට වැඩ මටත් උණා ඕක.



ඔහොම මැසේජ් එකක් ආවට පස්සේ පේජ් එක රිෆ්රෙශ් කරපන්,එතකොට හරි.
රෙඩිරෙක්ට් අවුලක් ඕක.