ලංකාවට ආපු වෙලාවට පාවිච්චි කරන්න අරන් තියන්න කාර් එකක් suggest කරපල්ලා.
බජට් එක - 8million විතර.
වැඩිය වයස නැති කෑල්ලක්. තරුණ වෙන තරමට හොඳයි.
බ්‍රෑන්ඩ් එක - ඕන මගුලක්, Chinese, Indian ඇරෙන්න - no magnite, Deepal Silva, Bawwa etc.
ගියර් - ඔටෝ
පෙට්‍රල්, ඩීසල්, ලාම්පුතෙල් - අදාළ නැත. ඉලෙක්ට්‍රික්...