1. D

    වී මනින කුරුණියක් තිබේද ??? (Help)

    යාළුවනේ FB එකේ තිබුන මෙන්න මේ පහලින් දාල තියන වගේ වී මනින කුරුනියක් මිලදී ගන්න පුළුවන් තැනක් දන්නවද ??? දන්නවනම් කියන්න, දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. ස්තුතියි !!
  2. D

    Camera Promotion

    මේ දවස්වල මෙන්න මේ කැමර් එකට ප්‍රොමෝෂන් එකක් යනවා. Rs 79000 ට ගන්න පුළුවන්. මේක නේචර් ෆොටෝ ගන්න, පොඩි පොඩි වීඩියෝ ටිකක් ගන්න (සත්තු/ ගහ-කොළ ) වැඩ වලට හොදයිද ?? මේ සෙට් එකට ලැබෙන ලෙන්ස් එක (15-45MM ) ඒ වැඩ වලට ප්‍රමාණවත්ද ??? CANON EOS M100 KIT WITH 15-45MM 24.2 MP APS-C size CMOS sensor...
  3. D

    Laptop Renting Help

    ගාල්ල /මාතර අවටින් Laptop කිහිපයක් (I5) සති 2 කට rent එකට ගන්න තියන තැනක් දන්නවද ෆ්‍රෙන්ඩ්ස් ???? දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. Rep + දෙමි.
  4. D

    Youtube Help

    යාලුවනේ, Music tracks, Images විකුණන සයිට් වලින් සල්ලි දීලා Music tracks, Images අරන් ඒවා FB එකේ දාල අඩු ගානට දෙනවා කියල කට්ටිය Post දාල තියනවානේ. ඒවගේ කෙනෙක්ගෙන් Music tracks, Images අඩු මුදලට අරගෙන Youtube Video හැදුවොත් කොපිරයිට් කේස් එනවද ? විකුණන අය ෆුල් ට්‍රැක් එකම දෙන නිසා කේස් එකක් ආවොත්...
  5. D

    එරබදු Help

    යාලුවනේ, අර අවුරුදුකාලෙට රතු පාටින් මල් පිපෙන එරබදු ගස් දැකල තියනවද ? ඔය පහල පින්තුරේ තියෙන්නේ අන්න ඒ වර්ගයේ ගහක්. එහෙම මල් පිපිච්ච ගහක් දැකල තියනවා නම් ඒ මොන ස්ථානයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න.
  6. D

    You tube Copy Rights (Help)

    ගීතයක තේරුම විස්තර කරන වීඩියෝ එකකට ඒ ගීතය කොටස් ලෙස දමමින් තේරුම විස්තර කරාම කොපි රයිට්ස් කේස් එනවද යාලුවනේ ??
  7. D

    Manel Help

    යාලුවනේ ඔයාල මෙන්න මේ මානෙල් වර්ගය දැකල තියනවද ? එහෙම දැකල තියනවා නම් ඒ කොතනද කියල කියන්න. දැකපු වැවක/ ගඟක/ කුඹුරක නම කියන්න. ලොකු උදවුවක්. දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. rep+ දෙමි.
  8. D

    Plastic Crates Help

    යාළුවනේ බීම බෝතල් ගෙනියන්න පාවිච්චි කරන මෙන්න මේ වගේ Plastic Crates ගන්න පුළුවන් කොතනින්ද ?
  9. D

    Domain Name Help

    ට්‍රැවල් සයිට් එකකට වඩා හොද/වාසිදායක මේ නම් දෙකෙන් මොකක්ද මචන්ලා ? ඒ කියන්නේ සයිට් එක visit කියල දාන්නද එහෙම නැත්නම් travel කියල දාන්නද ? උදාහරණයක්..... visitlanka.com or travellanka.com
  10. D

    Web Site or Youtube Help

    යාළුවනේ මගේ ලග ඉතිහාසය, පරිසරය ගැන පොඩි පොඩි වීඩියෝ ටිකක් තියනවා. ඒවාට මහන්සි වෙලා විස්තර එකතු කරලා වීඩියෝ එඩිටින් පාරකුක් දාල හොදට හදල ගන්න හිතන් ඉන්නවා. නිමක්ම්ම කැමරාව කරකවල වීඩියෝ එක දාන්නේ නැතුව ඒ සිද්දියට අදාල ඉතිහාසගත, පාරිසරික විස්තරයක් තමයි දාන්නේ. ඉතින් මේවා Youtube චැනල් එකක් හදල...
  11. D

    Camera Help

    සහෝදරවරුනි, මාහට කැමරාවක් මිලදී ගැනීමට අවශ්‍ය වී ඇත. අවශ්‍යතාව වන්නේ, ට්‍රැවල් කරන විට පරිසරයේ ෆොටෝ ගැනීම හා පොඩි පොඩි වීඩියෝකිරීම් සදහාය. ෆොටෝ හා වීඩියෝ හොද තත්වයේ තිබිය යුතුය. මාගේ බජට් එක Rs: 50000 යි. මේ ගණනට හොද DSLR එකක් ගත නොහැක. ඒ නිසා මාහට මෙන්න මේ ඔප්ෂන් දෙක ඇත. 1. Canon PowerShot...
  12. D

    English Song Help

    යාලුවනේ මෙන්න මේ ක්ලිප් එකේ පසුබිමෙන් ඇහෙන සින්දුව මොකක්ද කියල කියන්න පුලුවන්ද ?සින්දුව ටිකක් අපැහැදිලියි. අන්තිම ටික සාපේක්ෂව ටිකක් පැහැදිලියි. රෙප්+ https://soundcloud.com/user-770786888/recording-10 P.S.= උත්තරේ ලැබුනා.
  13. D

    Drone Help

    යාලුවනේ, 1. Phantom 3 එකේ හා Phantom 4 එකේ ෆොටෝ හා වීඩියෝ වල ලොකු වෙනසක් තියනවද ? 2. Drone එක පාරක් දිගේ ඉහලින් වීඩියෝ කරගෙන යන ගමන් ෆොටෝ ගන්න පුලුවන්ද ? ආයේ ෆොටෝ අරන් ඉවර උනාම අර වීඩියෝ එක නතර කර තැන ඉදන් නැවත වීඩියෝ කිරීම කරගෙන යන්න පුලුවන්ද ? 3.Phantom 4 එකෙන් 4K වීඩියෝ එකක් කරලා ඒ වීඩියෝ එක...
  14. D

    Uber /Pickme Help

    යාලුවනේ අර Uber හෝ Pickme අපේ ගමනකට(හයර් එකකට) සම්බන්ධ කරගන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුලුවන්ද ? මම ඒ ගැන මොකුත්ම දන්නේ නෑ.
  15. D

    Web Site Making Help

    යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. මේකට මම වීඩියෝ ඇතුලත් කරනවා. මිනිස්සුන්ට දැනුම ලබා දෙන ගමන් සුළු මුදලක් උපයා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දීල පොඩි සහයෝගයක් දෙන්න. 1. සයිට් එකේ දාන මම හදපු වීඩියෝ එකම යුටියුබ් චැනල්...
  16. D

    What is this flower?

    මේ මල් ජාතියට කියන නම මොකක්ද යාලුවනේ ???
  17. D

    Manel Mal Help

    යාලුවනේ මේ පහල තියෙන්නේ ලංකාවේ ජාතික පුෂ්පය විදියට ඇතැම් අය වැරදියට හදුන්වා දෙන පුෂ්පය. මේක විදේශයකින් හදුන්වා දීපු එකක්, නමුත් දැන් හැම තැනම වගේ පැතිරිලා තියෙන්නේ. යටින් තියෙන්නේ අපේ රටේ නිවැරදි ජාතික පුෂ්පයට අදාළ පින්තුරය. ඉතින් මට ඔයාලගෙන් පොඩි උදවුවක් ඕන. මෙන්න මේ ජාතික පුෂ්පය ඔයාල...
  18. D

    Galle-Matara Help

    ගාල්ල හෝ මාතර පැත්තේ ඕලු/නෙලුම් /මානෙල් වගේ ජලජ මල් පිපිලා තියන තැන් මොනවද තියන්නේ ? ඔන්න එක තැනක් තමයි කඹුරුගමුවේ වැව කියන එක. තව ඒ වගේ ගාල්ල හෝ මාතර තියන තැන් මොනවද යාලුවනේ ?
  19. D

    Phone Box Help

    යාලුවනේ මට පොඩි කෝල් එකක් ගන්න ඕන. ඉතින් ඒකට කොළඹ අවට ෆෝන් බොක්ස් එකක් (සල්ලි දාල කෝල් ගන්න එකක් ) තියන තැනක් කියනවද ? දෙහිවල, රත්මලාන, මොරටුව අවට නම් වඩාත් හොඳයි. විහිලුවට ගන්න එපා. කාටවත් කරදර කරන වැඩකටත් නෙමෙයි.

    No contents