1. incest_cult

    ඔලුගෙඩිය චැනල් එකේ පොර ප්‍රෙස් එකේදි පස්න අහන විදිහ.

    කවුරු හරි නෝට් කරාද ඒ මාද්‍යවේදි උත්තමය ප්‍රස්නෙ අහන විදිහ. රුවන්වැලිසෑයට ගරහපු බුද්ධශාසන ඇමති ගැන පස්නෙට පොර අහන්නෙ... . ඇමතිතුමා, අර සුනිල් සෙනෙවි මහත්තයට ස්ථූපෙ වෙනුවට ස්මාරකේ කියලා කියවෙන එක ගැන...... ඒ වීඩියෝ එකේ ඒ මනුස්ස්‍යට එහෙම කියන්න ගිහින් වැරදෙන එකක් නෑ..
  2. incest_cult

    ඔලුගෙඩිය චැනල් එකේ පොර ප්‍රෙස් එකේදි පස්න අහන විදිහ.

    කවුරු හරි නෝට් කරාද ඒ මාද්‍යවේදි උත්තමය ප්‍රස්නෙ අහන විදිහ. රුවන්වැලිසෑයට ගරහපු බුද්ධශාසන ඇමති ගැන පස්නෙට පොර අහන්නෙ... . ඇමතිතුමා, අර සුනිල් සෙනෙවි මහත්තයට ස්ථූපෙ වෙනුවට ස්මාරකේ කියලා කියවෙන එක ගැන...... ඒ වීඩියෝ එකේ ඒ මනුස්ස්‍යට එහෙම කියන්න ගිහින් වැරදෙන එකක්පේන්න න.අ.
  3. incest_cult

    ලප ශාපය ඇත්තක්ද ?

    ලප ශාපය ඇත්තක්ද ? මෙවුන්ට වස් කවි කියලා මේකෙන් බේරෙන්න බැරි වෙයිද ?
  4. incest_cult

    ජනාධිපති ධූරකාලය අවු.2ක් තිබ්බම ඇති

    අනුරටත් අවු.2න් ජනතා ප්‍රසාදය මෙහෙම නම්.. ඕක ව්‍යවස්තාවෙන්ම අවු.2ක් කරා නම් හරි නේද ? 2න් දෙකට ආතල් එක වෙනස් වෙනවත් නෙ.. දැන් මේකත් එප වෙලා නෙ....
  5. incest_cult

    අරගලය 2027

    ඉදිරි අරගලයකදි, සූරසේනලා, නීතිපතිලා ට අත්වෙන ඉරණම මොකක් වෙයිද්? මේ විදිහට පොහොට්ටුව ටාගට කරගෙන ඉන්නකල් ලොකු දෙයක් වෙන එකක් නෑ... වැඩේ වෙන්නෙ යූ.ඇන්.පී, ස.ජ.බ දෙක ටාගට් වෙනකොට. දෙගොල්ලො ඇග්‍රීමන්ට් එකක නැත්නම් විතරයි, හැබැයි
  6. incest_cult

    මහජන මුදල් අවභාවිතා කර බොරු නඩු දැමීම.

    මහජන මුදල් අවභාවිතා කර බොරු නඩු දැමීමට එරෙහිව අධිකරණයෙන් දඳුවම් කල හැකිද ? නාමල් ට විරුද්ධ නඩු 2, සලේට විරුද්ධ නඩුව වගේ නඩු වලින් මේ අය නිවැරදි කියලා ඔප්පු වෙන දවසක ඒ නඩු වලට මුල් උන සහ බලය අයුතු ලෙස භාවිතාවට නඩු දමා දඬුවම් කල හැකිද ? අපේ මහජන මුදල් වන්දි ලෙස අය කර ගත හැකිද ? මොකද්ද නීතිමය...
  7. incest_cult

    මේ ආණ්ඩුවත් "PLURIBUS" එකේ ආසාධිත මිනිස්සු වගේ..

    එයාලට තියෙන්නෙ සාමූහික අරමුණක් විතරමයි!!! PLURIBUS https://www.imdb.com/title/tt22202452/
  8. incest_cult

    පුනරුද ආණ්ඩුව Net Metering, Net Accounting සෝලා වලට දෙන එක නවත්තලා...

    අන්න කට්ටියට බරටම සෙට් කරලා බැටරි බැකප් ඝ්හලා ආණ්ඩුව ගගා නැටුවනෙ... දැන් NET PLUS විතරලු දෙන්නෙ.... හරිම සතුටුයි, ON GRID ගහලා කරන්ට් බිල 0 කරනව සුම්මා....
  9. incest_cult

    කාටල කඩම්න ඔනි නම්

    මෙන්න කඩනව නම් කාටල, දුම්වැටි සමාගම් වල කාටල කඩල පෙන්නන්න පූවන්නම්... බෝබිලා සූ සූ... ඔන්න් මහ එකාලට පෙන්නපල්ලා පුළුවන්නමි.
  10. incest_cult

    Fantastic 4, රීඩ් රිචර්ඩ්ස් - සූසන් දෙන්නගේ බබා.

    පොඩ්ඩක් හොයලා බැලුවහම මේ පොඩි එකාගෙ කැරැක්ටර් එක වටේ අවුරුදු ගාණක වැඩ කෙරුවැකි Marvel ට. Comic Book Name : Franklin Benjamin Richards AKA Powerhouse, Psi-Lord name Franklin Benjamin Richards Abilities Reality warping Matter and energy manipulation Energy projection Psionic abilities...
  11. incest_cult

    ට්‍රම්ප් 44% ගහලා 30% අඩු කරාට කලින් කීයක් තිබුණ බද්ද්ක්ද?

    ට්‍රම්ප් 44% ගහලා 30% අඩු කරාට කලින් කීයක් තිබුණ බද්ද්ක්ද? කට්ටිය ලොකු කරලා කියන්නෙ 14%කින් අඩු අරගත්තා කියලා.. අපිට තිබුණෙ අමෙරිකන් බඩුවලට ගහන තීරු බදු අඩු කරන්න නෙමෙයිද ???
  12. incest_cult

    2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභ අරන්, කෝමද 2025 පළමුවෙනි කාර්තුවේ බිලියන 18ක අලාභ උනේ??

    2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභ අරන්, කෝමද 2025 පළමුවෙනි කාර්තුවේ බිලියන 18ක අලාභ උනේ??
  13. incest_cult

    2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභ අරන්, කෝමද 2015 පළමුවෙනි කාර්තුවේ බිලියන 18ක අලාභ උනේ??

    2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභ අරන්, කෝමද 2025 පළමුවෙනි කාර්තුවේ බිලියන 18ක අලාභ උනේ??
  14. incest_cult

    2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභ අරන්, කෝමද 2015 පළමුවෙනි කාර්තුවේ බිලියන 18ක අලාභ උනේ??

    2024 පළමු කාර්තුවේදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 84ක ලාභ අරන්, කෝමද 2025 පළමුවෙනි කාර්තුවේ බිලියන 18ක අලාභ උනේ?? පඩි ගන්නෙත් නැති, අනවශ්‍ය වියදමුත් නැති, හොරම් කරන්නේම නැති ආණ්ඩුවක් යටතේ කෝමද මේම උනේ..??
  15. incest_cult

    රජයේ සේවකයො හැමෝටම ඡන්ද රාජකාරි අනිවාර්‍යයි ??

    රජයේ සේවකයො හැමෝටම ඡන්ද රාජකාරි අනිවාර්‍යයි ද බම්?? සමහරු කියනවා මම නම් තැපැල් ඡ්න්න්දෙ වත් ඇප්ලයි කෙරුවෙ නෑ.... තව අය කියනවා මට ඡන්ද පොළ රාජකාරි මදිවට ඡ්න්න්ද ගණන් කරන්නත් දාලා කියලා.. මොකද්ද මේක වෙන පිළිවෙල...?
  16. incest_cult

    අවුරුදු සුභපැතුමෙන් ලක්ෂ 980 ඉතුරු කරා කියලා ගහන පම්පෝරිය බැක්ෆයර්

    SendGrid එකෙන් මිලියන භාගෙකට මැසේජ් එකක් යවන්න 90$. ලංකාවෙ ඉන්න හැම එකාටම යවන්න කීයක් විය්දම් වෙයිද ?? ලංකාවෙ මුළු ජනගහනය = 22,000,000/- මිළියන භාගෙ = 2,500,000/- SendGrid Pro Subscription = 90$ (month) 22,000,000 / 2,500,000 * 90$ මට ආවෙ 792 $ මුන්ට අමු කැවිලද ???
  17. incest_cult

    ආණ්ඩුවෙ සල්ලි වලට උපරිම සාධාරණයක් කරන IT Projects

    කට්ටිය දන්න ආණ්ඩුවෙ IT Projects මොනාද වියදමට සරිලන්න උපරිම සාධාරණයක් කරන, කරපු.
  18. incest_cult

    අන්න ආණ්ඩුව ජාතික ආරක්ෂාවට තර්ජ්න්නයක් කරලා ෆ්‍රෙන්...

    ලංකාවෙ සිස්ටම් එකක් AZUREC CLOUD එකේ හොස්ට් කරන්න දීලා ජාතික ආරක්ෂාවට ලොකු වරදක් කරලා ලු නේද ??? මොනාද බම් මේ කොම්පැණි??? මොනාද මේ සිස්ටම්...? https://lankaleader.com/lankaleader/page/10?post_id=12072

    No contents