මධ්‍යයේ බලය අතහැරීම
බලය බෙදීම දෙමළ ජනතාවට තියෙනවා කියන ප්‍රශ්නයට එකම උත්තරේ කියලා කියන සිරිසේන ජනාධිපතිතුමා කියන්නෙත් නෑ හැබෑටම ප්‍රශ්නෙ මොකද්ද කියලා. ඕක කවුරුවත් ඒ උත්තමයගෙන් අහන්නෙත් නෑ...
අපි මොහොතකට හිතමු ඔය කියන ප්‍රශ්නෙට උත්තරේ බන්දේසියක තියලා උතුරටයි නැගෙනහිරටයි දුන්නා කියලා... ඉඩම්...