රජයේ සේවකයො හැමෝටම ඡන්ද රාජකාරි අනිවාර්‍යයි ??

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රජයේ සේවකයො හැමෝටම ඡන්ද රාජකාරි අනිවාර්‍යයි ද බම්??

    සමහරු කියනවා මම නම් තැපැල් ඡ්න්න්දෙ වත් ඇප්ලයි කෙරුවෙ නෑ.... තව අය කියනවා මට ඡන්ද පොළ රාජකාරි මදිවට ඡ්න්න්ද ගණන් කරන්නත් දාලා කියලා..

    මොකද්ද මේක වෙන පිළිවෙල...?
     
    • Like
    Reactions: Nidarshana_k

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    1. මැතිවරණ දෙපාර්තමේන්තුව රජයේ නිළධාරින්ගේ සංගණනයක් පවත්වනවා
    2. රාජකාරියට තේරෙයි කියලා හිතලා තැපැල් ඡන්ද සඳහා සියල්ලම වගේ අයදුම් කරනවා
    3. මැතිවරණ රාජකාරියට තෝරාගන්නවා ( පහුගිය අත්දැකිම් මත 80%ක් විතර)
    4. තෝරගත්ත අයට රාජකාරිය අනිවාර්යයි. පැහැර හැරියොත් නිදහසට කරුණු විමසා විනය කටයුතු සිදු කළ හැකිය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    රජයේ සේවකයො හැමෝටම ඡන්ද රාජකාරි අනිවාර්‍යයි ද බම්??

    සමහරු කියනවා මම නම් තැපැල් ඡ්න්න්දෙ වත් ඇප්ලයි කෙරුවෙ නෑ.... තව අය කියනවා මට ඡන්ද පොළ රාජකාරි මදිවට ඡ්න්න්ද ගණන් කරන්නත් දාලා කියලා..

    මොකද්ද මේක වෙන පිළිවෙල...?
    cancel කරන්න පුලුවන් බන්. ගොඩක් උන් කැමැති යන්න පිරිමි අය. ආතල් එකක් දාන්න පුලුවන් නිසා
     
    • Like
    Reactions: incest_cult

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රජයේ සේවකයො හැමෝටම ඡන්ද රාජකාරි අනිවාර්‍යයි ද බම්??

    සමහරු කියනවා මම නම් තැපැල් ඡ්න්න්දෙ වත් ඇප්ලයි කෙරුවෙ නෑ.... තව අය කියනවා මට ඡන්ද පොළ රාජකාරි මදිවට ඡ්න්න්ද ගණන් කරන්නත් දාලා කියලා..

    මොකද්ද මේක වෙන පිළිවෙල...?
    Counting ekmanata ewarai. 7,8pm weddi
     
    • Like
    Reactions: incest_cult

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,058
    113
    රජයේ සේවකයො හැමෝටම ඡන්ද රාජකාරි අනිවාර්‍යයි ද බම්??

    සමහරු කියනවා මම නම් තැපැල් ඡ්න්න්දෙ වත් ඇප්ලයි කෙරුවෙ නෑ.... තව අය කියනවා මට ඡන්ද පොළ රාජකාරි මදිවට ඡ්න්න්ද ගණන් කරන්නත් දාලා කියලා..

    මොකද්ද මේක වෙන පිළිවෙල...?
    mata nam owata yanawata wada wadak karagannawa
     
    • Like
    Reactions: incest_cult

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,854
    934
    113
    cancel කරන්න පුලුවන් බන්. ගොඩක් උන් කැමැති යන්න පිරිමි අය. ආතල් එකක් දාන්න පුලුවන් නිසා
    cancel කර ගන්න අමාරුයි.