1. K

    අලුත් , අමුතු කෑම/රෙසිපි

    මට නන් එපා වෙලා තියෙන්නෙ බන් හැමදාම එකම එලවලු ටික කාලා කාගිල්ස් , කීල්ස් තියෙන්නේ එකම එලවලු ටික => අල , කැරට් , ලීක්ස් , බෝන්චි. කොලඹ පැත්තෙ පොලකට ගියත් කොස් දෙල් මැනියොක් වගේ ගමේ දේවල් ටිකක් තිබ්බ හැමදාම එකම ජාති ටික මේව කාල එපා වෙලා... සෝස් ජාති , අච්චාරු ජාති ගත්තත් සුපර් මාකට් එකේ එකම...
  2. K

    කොන්ක්‍රීට් සිවිලිම් - concrete slab/soffit cieling

    මෙහෙම ස්ලබ් එක හදා ගන්නේ කොහොමද කියල දන්නවද ? අපේ හදපු ස්ලැබ් එකේ කඩතොලු , බීම් පාත් වෙච්ච තැණ් තියනව...එව හදන්න පුලුවන්ද මේ විදිහට ?
  3. K

    බීච් එක ලග ඉඩමක්

    මගේ අදහසක් තියනව බීච් එකක් ලග ඉඩමක් අරන් පොඩි හොටෙල් එකක් වගේ හදන්න :yes:. දැනට ටුවරිසම් වැටිල උනත් ඉස්සරහ ගැන හිතල ඉඩමක් අරන් දාන්න හිතුවේ. බැංකු ලෝන් එකකින් තමයි ගන්න ඉන්නේ. මට දැන ගන්න ඕන වෙරල අයිනේ ඉඩම් ගන්න එකේ රිස්ක් එක ගැන. විශේශයෙන් වෙරල ඛාදනය ගැන :oo:. මොකද ඉඩම අරන අවුරුදු පහකින් වගේ...
  4. K

    Lawyer help !

    ලෝයර් යාලුවන්ගෙන් හරි මේ ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනෙ ජාතික නිවාස සංවර්ධන අදිකාරියෙන් , සින්නක්කර හම්බුන ඔප්පුවක මෙහෙම තියනවා , සෙක්.10 තියෙන්නෙ මෙහෙමයි. http://www.commonlii.org/lk/legis/num_act/nhdaa17o1979479/s10.html මට දැන ගන්න ඕනා මෙහෙම ඉඩම් විකුනන්න පුලුවන්ද ? සින්නක්කරව...
  5. K

    Rooftop problem

    මගේ ගෙදර රූෆ්ටොප් එකෙ වතුර පිරෙනව :sorry::( ස්ලැබ් එක මට්ටම් නෑ:growl: , එත් waterproof කරල තියෙන්නෙ :yes: ආයෙ සිමෙන්ති කපල ස්ලොප් එක තියන්න ලක්ශ 2,3ක් යයි වගෙ, දැන් එච්චර සල්ලියක් නෑ :( උඩ වතුර රදෙන්නෙ නැති වෙන්න මුකුත් කරන්න බැරිද? අඩු වියදමෙන් අපිටම කරගන්න පුලුවන් දෙයක් ?

    No contents