පොඩි උදව්වක් ඔනේ
යාලුවනේ මට පොඩි උදවුවක් ඕනි...මගෙ ගර්ල්ට මන් අද පොඩි ගමනක් යන්න කතා කලා එයාට එන්න වෙන්නෙ නෑ කිවුව යාලුවෙක් එක්ක ඊයෙ ගමනක් ගියා අවුවෙ ඇවිදල ඔලුව රිදෙනව උන ගැනෙන්න වගේ කියල...බෙහෙත් ගේන්න යන්න කිවුවම බේත් ගේන්න යන්න බෑ පුලුවන්නම් මට පොස්ටිනෝ කියල බේත් එකක් තියේ ගෙනත් දෙන්න...