බුකියට ආන්ඩුවෙන් නිති බුකියට ආන්ඩුවෙන් නිති දාපු එක ගැන මොකද හිතන්නේ
K KOTA MALLI Member Sep 22, 2017 160 10 0 Mar 20, 2018 #1 බුකියට ආන්ඩුවෙන් නිති බුකියට ආන්ඩුවෙන් නිති දාපු එක ගැන මොකද හිතන්නේ
Voltage Well-known member Feb 6, 2012 21,736 1 15,135 113 Mar 20, 2018 #4 දේශපාලනයක් කෙසේ වෙතත් බුකිය දැන් එකම විකාරයක් වෙලා බන්. ඔ්න එකයි එපා එකයි හැම රෙද්දම බුකියෙ. ඔය සිගිති ආතල් කාරයෝ නැති වෙනවා නම් ඒකත් එකක්
දේශපාලනයක් කෙසේ වෙතත් බුකිය දැන් එකම විකාරයක් වෙලා බන්. ඔ්න එකයි එපා එකයි හැම රෙද්දම බුකියෙ. ඔය සිගිති ආතල් කාරයෝ නැති වෙනවා නම් ඒකත් එකක්
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 20, 2018 #5 මාධය නිදහස...තොරතුරු දැනගැනීමේ අයිතිය...යහපාලනය සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදා වෙලා...වද රනිලටයි නිවට සිරාටයි චන්දෙ දීල කරපු විනාශයක්...
මාධය නිදහස...තොරතුරු දැනගැනීමේ අයිතිය...යහපාලනය සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදා වෙලා...වද රනිලටයි නිවට සිරාටයි චන්දෙ දීල කරපු විනාශයක්...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Mar 20, 2018 #6 හොඳයි. ඕව මීට කලිං කරන්න තිබ්බෙ.
K KOTA MALLI Member Sep 22, 2017 160 10 0 Mar 22, 2018 #7 erozan said: මාධය නිදහස...තොරතුරු දැනගැනීමේ අයිතිය...යහපාලනය සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදා වෙලා...වද රනිලටයි නිවට සිරාටයි චන්දෙ දීල කරපු විනාශයක්... Click to expand... ඒ ගැන කියලා වැඩක් නෑ වෙනස අප්‍රිල්1පස්සේ දැනෙයි
erozan said: මාධය නිදහස...තොරතුරු දැනගැනීමේ අයිතිය...යහපාලනය සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදා වෙලා...වද රනිලටයි නිවට සිරාටයි චන්දෙ දීල කරපු විනාශයක්... Click to expand... ඒ ගැන කියලා වැඩක් නෑ වෙනස අප්‍රිල්1පස්සේ දැනෙයි
K KOTA MALLI Member Sep 22, 2017 160 10 0 Mar 22, 2018 #8 Voltage said: දේශපාලනයක් කෙසේ වෙතත් බුකිය දැන් එකම විකාරයක් වෙලා බන්. ඔ්න එකයි එපා එකයි හැම රෙද්දම බුකියෙ. ඔය සිගිති ආතල් කාරයෝ නැති වෙනවා නම් ඒකත් එකක් Click to expand... එකෙත් ඇත්තක් තියනවා
Voltage said: දේශපාලනයක් කෙසේ වෙතත් බුකිය දැන් එකම විකාරයක් වෙලා බන්. ඔ්න එකයි එපා එකයි හැම රෙද්දම බුකියෙ. ඔය සිගිති ආතල් කාරයෝ නැති වෙනවා නම් ඒකත් එකක් Click to expand... එකෙත් ඇත්තක් තියනවා