අදිසි ඥාණය (නැවත ජීවය ලැබූ මොළය)
අමුතු ආටිකල් එකක් සෙට් උනා!ඒක පොඩ්ඩක් හොයල බලල මේක ලියන්නෙ.
සමහරවිට මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති.
හිතන්න, සමහර අය ඉන්නවා සමහර සිදුවීම් (අනතුරු) එක්ක හිතාගන්නවත් බැරි විදිහට වෙනස් උන,
වෙනස් වෙන්න බලපාන හැම දේකටම හේතුව නම් මේක නෙමේ,
මේ මතභේදාත්මක බුද්ධිමය තත්ත්වය...