ලැප් එකක් ගන්න උදව්වක් ඕන.
Graphic Designing වැඩ වලට හොද ලැප් එකක් තමයි ඕන.
After Effects
Photoshop
Premiere Pro
වගේ එවගේ වැඩ වලට හොද ලැප් එකක්..
Metropolitan ලගෙන් Call කරලා ඇහුවා Acer 8 Generation ලැප් එකක්.. තව ඒ ගමන් මම අහුවා Abans ලා කරන ලැප් එකත් ඕකමද කියල එයලා කිව්ව නැ කියලා
මට තව...