Dialog 4G Home Broadband Data Double

tashtrack

Member
Nov 18, 2017
28
1
0
ඔන්න Data Double වෙලා..
මුලින්ම ඔයාලගෙ Phone එකෙන් Dialog Selfcare ඇප් එක Download කරගන්න. දැනටමත් තියෙන අය අනිවාර්යයෙන් Update කරගන්න. මොකද Update කලොත් විතරයි මේ අවස්තාව ලැබෙන්නේ...

හරි දැන් App එක Open කරගන්න.
cDKUpL5.png


Home Broadband/Fixed line වලට යන්න

එතකොට එයි මේ වගේ...
dBoC53k.png


දැන් දන්නවනේ කරන්න ඕන දේ.....:D

CSLATrR.png


Activate

මේ තියෙන්නේ Double වෙලා...

MJ46hj8.png


AOtzfDv.png


මේ අවස්තාව December 31 දක්වා විතරයි.....
 
  • Like
Reactions: Ultron