ලිට්රෝ ගෑස් සමාගම සිය ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති විජිත හේරත් පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවයි. ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම ඉදිරියේදී ගෑස් සිලින්ඩර...