ගෑස් සැපයුම සියයට 50 කින් අඩු කරයි

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති විජිත හේරත් පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවයි. ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම ඉදිරියේදී ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරනු ඇති.
    පවතින තත්ත්වය මත දර ඇතුළු සෙසු බලශක්ති ප්‍රභව පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත ඒවා වෙත යොමු වීම රට වෙනුවෙන් කළයුතු දෙයක් බවත් ජනතාව මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.

    මේ වන විට මෙරට මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 30ක් අවශ්‍ය වනවා. එහෙත් පවතින තත්වය මත එවන් වියදමක් කළ නොහැකි බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවා.

    Source: http://nethnews.lk/article/94826
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113

    මේක මිට කලින් කරන්න තිබ්බ දෙයක් ..ගන්කබරයන්ට ගැස් ඕනේ නැ කම්මැලි ඕන තරම් දර තියනවා ලිපක උයාගන්න බැරිද මුන්ට
     
    • Like
    Reactions: SMG70

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    මේක මිට කලින් කරන්න තිබ්බ දෙයක් ..ගන්කබරයන්ට ගැස් ඕනේ නැ කම්මැලි ඕන තරම් දර තියනවා ලිපක උයාගන්න බැරිද මුන්ට
    gamai nagarei wen wenne kotaninda ban?
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මිනිස්සු සල්ලි දීල දේවල් ගන්නේ අවශ්‍ය නිසා. විකල්ප කොතරම් තිබුනත් ඒක අදාල කෙනාගේ කැමැත්ත. මේක එදා ඉදන්ම රටේ ප්‍රතිපත්තිය නම් කමක් නැහැ. හරියට වැඩේ කරගන්න බැරි නිසා කරන වැඩ මේවා. දැන් එතකොට ගෑස් ගන්න බැරි මිනිසුන්ට තමන්ගේ සිලින්ඩරය අපහු දීල සමාගමෙන් මුදල් ගන්න පුළුවන් ඇති නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකෙන් වෙන්නෙ මිල තව වැඩිවෙන එක, කොල්ලුපිටියෙ සෙට් එක ගෑස් ගනී කිය උනත් , උන්ගෙ පුක ලොව ලොව පස්සෙන් ගිය සමාන්ය උන්ට තමයි රෙවෙන්නෙ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    maru business ekak karanna puluwan wei uta..

    town eken gas ekak aran loku profit ekakata gam kabarayanta wikunna puluwan
    මොකද අවූල ..ගන්කබරයෝ උනත් වැඩිපුර සල්ලි තියනවා නම් ගනී නගරේ උන්ගෙන්
     
    • Haha
    Reactions: Smartm

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Iraj-Music-Video-Litro-Gas-Ad3.jpg
     
    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    සභාපති විජිත හේරත්
    කෝමද jeppek ආවේ එකට

    Komath ලංකා උන් ට තේරුං යනවා හීනයක් වගේ යහ පාලනය කාලේ kocchra සැපට හිටියද කියලා!!
    ------ Post added on May 4, 2022 at 6:21 AM
     
    • Love
    Reactions: kasun090354t

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Litro උන් ට බැරි ද හොඳ දර සැපයුමක් කරන්න?