1. R

    දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..

    දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා .. රත්මලානේ බිස්කට් කොම්පැනියක ජොබ් එක සෙට් උනා පැකින් අංශයේ.. එතනින් එලියට එන්නත් කලින් මේ ටික ලියන්න හිතුනේ හිතේ සතුට වැඩිකමට. උදව් කරපු එළකිරි මෙම්බර්ටත් ස්තුතියි. මුදලින් ගමන් වියදම් පවා දුන්න ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්. මට කියන්න කරන්න කෙනෙක් නැ. මේ වගේ...
  2. R

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ මචන්ලා, හොරෙක් වංචාකාරයෙක් නිසා කියනවා නෙමෙ මචන්. පට්ට හිරවීමක ඉන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුළු බිල් එක ලක්ෂ 4යි 25ක් මචන්ලා. මිනිමම් පේමන්ට් එක විතරක් එනවා 25ක්. කොහොමද මචන් ගෙවන්නේ. කරන්න බැනේ. නොගෙවා ඉන්නේ තියාගෙන නෙමෙයි මචන්. මට මේකේ නීතිමය පැත්ත ටිකක්...
  3. R

    තවම ජොබ් එකක් සෙට් උනේ නැ.

    තවම ජොබ් එකක් සෙට් උනේ නැ. උදව්වක් දියල්ලා මචන්.ණයකාරයෝ හොයාගෙන එනවා, මැරෙන්න හිතිලා ඉන්නේ.
  4. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා, මට ඩ්‍රයිවින්ග් ජොබ් එකක් සෙට් කරල දෙන්න මචන්ලා. මට සැහැල්ලු වාහන ලයිසන් තියෙන්නේ. මට ටුවරිසම් ෆීල්ඩ් එකේ ජොබ් එකක් සෙට් කරල දෙන්න මචන්. ලොකු උදව්ව්ක්. විස්තර ඔන කෙනෙකුට මම එවන්නම්. මීට කලිනුත් කිව්ව, ඒත් සෙට් උනේ නැ. ලොකු උදව්වක් මචන්, ජිවත් වෙන්න විදියක් නැති...
  5. R

    job 1k hoya ganna udawwak

    mata driving job ekak hoyaganna udawwak denna puluwanda machan. 2009 thama license gaththe. magema wahana thama elewwe. p[odi prashna tkak nisa wahana wikka. dan job ekak hoyanawa machan. udawwak denna puluwanda?

    No contents