1. NFC

    මාලබේ අවට ගස් මිලට ගන්න කෙනෙක්

    කොල්ලනේ ගෙදර ලුනුමිදෙල්ල ගහක් තියනවා. මේක විකුනන්න කෙනෙක් හොයනවා මං. උඹලා දන්න කන්ටැක් එකක් තියනවා නං දාගෙන යන්න. අදහසක් නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ :) ලොකු උදව්වක්. බොහොම ස්තූතියි මචංලා.
  2. NFC

    Parallels 16

    Brothers, parallels 16 eke crack ekak ganna thanak dannawa nan link ekak danna puluwanda. Hewwa hewwa hambune na. Loku udawwak. Bump ekak hari dagena yandoo.. Thanks bros
  3. NFC

    One day parcel delivery service

    මචං ගිෆ්ට් එකක් ඩිලිවර් කරගන්න ඕනේ. කොළඹ අවට. සදුදා තමා යවන්න ඕනේ. ගොඩක් සර්විස් හෙට ඉරිදා වැඩ නැහැනේ. එතකොට සදුදා එක දවසින් යවන්න පුලුවං හොද සර්විස් උඹලා දන්නවද. ප්‍රොන්ටෝ එක හරියන්නේ නෑ අගහරුවාදා වෙනවා කිව්වා. බම්ප් එකකුත් දාගෙන යන්න කොල්ලනේ. ලොකු උදව්වක් :)
  4. NFC

    Cake ekak yawanna

    කොල්ලනේ මට කේක් එකක් යවන්න ඕනේ උපන් දිනේකට, පොඩි තෑග්ගකුත් එක්ක. උඹලා පාවිච්චි කරලා තියන හොඳ සර්විසස් තියනවද? දැනට බැලුවේ wishque එකෙන් හරි lassana flora එකෙන් හරි යවන්න. wishque එකේ සර්විස් එක හොඳද? අත්දැකීම් තියන අය උපදෙසක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න මචං. බොහොම ස්තූතියි :)
  5. NFC

    Netstarter ShutDown !!!

    Netstarter එකට මොකද උනේ කොල්ලනේ. පැය 24 ක් ඇතුළත කොම්පැණිය වහලා කියල තමා ආරංචිය :sorry::( Netstarter
  6. NFC

    GN 125 කොල්ලෝ

    සුඩු පුටාලා... මේ තියෙන්නේ GN125H සයිකලේ... (චයිනීස් එක හොදේ) මේක පදින ඈයො කවුද ඉන්නේ... මේකෙ carburetor එකයි fuel injection එකයි කියලා වර්ග දෙකක් තියනවාලු. මේකෙ fuel injection (EFI) මොඩල් එක ලංකාවට හදුන්වලා දීලා තියෙන්නෙ සති කීපෙකට කලින්ලු. කල් පැවැත්ම, ලෙඩ, නඩත්තු වියදං, තෙල් කිරිල්ල...
  7. NFC

    interblocks help

    machan interblocks kiyana company eka gana danna kawda inne. kellekta work karanna hoda place ekakda ? use wena technology + salary ehema hodada dev lata ? danne naththan bump ekak hari one machan thank you
  8. NFC

    WSO2 - Support Engineer

    Boys, WSO2 eke support engineer position eka gana danna aya kawda inne? Monawada karanna thiyenne? (Development mukuth nahalu neda) Weekend free nadda? Rata yanna chance thiyanawada? Culture eka kohomada? Overall gaththama hodada yana eka? (thama fresher kenek wage thama man. danata Dev...

    No contents