කොල්ලනේ මට කේක් එකක් යවන්න ඕනේ උපන් දිනේකට, පොඩි තෑග්ගකුත් එක්ක. උඹලා පාවිච්චි කරලා තියන හොඳ සර්විසස් තියනවද? දැනට බැලුවේ wishque එකෙන් හරි lassana flora එකෙන් හරි යවන්න. wishque එකේ සර්විස් එක හොඳද? අත්දැකීම් තියන අය උපදෙසක් හරි බම්ප් එකක්...