One day parcel delivery service

NFC

Active member
  • Dec 20, 2017
    141
    21
    28
    මචං ගිෆ්ට් එකක් ඩිලිවර් කරගන්න ඕනේ. කොළඹ අවට.

    සදුදා තමා යවන්න ඕනේ. ගොඩක් සර්විස් හෙට ඉරිදා වැඩ නැහැනේ.

    එතකොට සදුදා එක දවසින් යවන්න පුලුවං හොද සර්විස් උඹලා දන්නවද. ප්‍රොන්ටෝ එක හරියන්නේ නෑ අගහරුවාදා වෙනවා කිව්වා.

    බම්ප් එකකුත් දාගෙන යන්න කොල්ලනේ. ලොකු උදව්වක් :)