මගේ අතේ ඇඟිලි තුනක පුරක ගානෙ අඩුයි. වම් අත. පොඩි ඇඟිල්ලයි වෙඳැගිල්ලයි, මැදගිල්ලයි තමා අවුල්. මහපොට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි හොඳට තියෙනව
ඇඟිලි හොඳට නමන්ඩ දිග අරින්ඩ පුලුවන්. ඇඟිලි තුනේ පොඩි කොට ගතියක් විතරයි තියෙන්නෙ..
ත්රීවිල් ලයිසන් ගද්දි මේක අවුලක් වෙයිද?
බයික් ලයිසන් අරං දැං අවුරුදු 4-5ක් වෙනව...