1. D

    ව්‍යාජ bank SLIP පෙන්වා භාණ්ඩ ලබගැනීම

    ව්‍යාජ bank SLIP එවා online බඩු ගන්න ඉල්ලන උන්ට නීති ක්‍රියාමාර්ග ගන්න විදියක් තියනවද ? තියනවනම් කොහොමද කරන්න ඕන. දන්නා අය ඉනවානම් කියන්න pls
  2. D

    Ceiling Sheet Help

    PVC Ceiling Sheets අඩුවට ගන්න පුලුවන් තැනක් තියතවද ?
  3. D

    3d Model වලින් FB Videos add හදන අය ඉන්නවද ?

    3d Model වලින් FB Videos add හදන අය ඉන්නවද ? හදාගැනීමේ අවශ්‍ය තාවයක් තියනවා . කරන අය ඉන්නවනම් කියන්න pls
  4. D

    Anuradh කියලා අයියා කෙනෙක්ව හොයනවා..

    දැක්ක ගමන් මේකේ කෙනාව මතක් උන නිසා දැම්මේ .. :ROFLMAO::ROFLMAO:
  5. D

    China to Sri Lanka air cargo help

    දන්න China to Sri Lanka Cargo services තියෙනවද පැකේජස් ගෙනල්ලා දෙන, ගානත් අඩු. දන්න කෙනෙක් කියන්න...
  6. D

    MS OFFEIC 2019 original key help

    MS OFFEIC 2019 original key එකක් ගන්න තැනක් හෝ විකුණන කෙනක් දන්නවදනම් contact කරල දෙන්න pls
  7. D

    Abans Mototola Phone Help

    Abans Motorola ෆෝන් හොදයිද ? පාවිච්චි කරන අය ඉන්නවනම් හොද model එකක් කියන්න පුලුවන්ද ?
  8. D

    Sinhala FM fonts typing help

    win 10 office 365 වල සිංහල fm ෆොන්ට් වලින් මි වී වගේ ඒවා හරියට type වෙන්නෙ නෑ , symbol වලින් අරන් තියන්න වෙනව. මේ ගැටලුව හදාගන්නේ කොහොමද කියල දන්නා කෙනෙක් උදව් කරන්න... up ------ Post added on 1722094127
  9. D

    Printer Help

    broter dcpT-220 printer එක හොදයිද , මේකේ head එක replace කරන්න ඕන නෑ කියනවා, දවසකට ප්‍රින්ට් 3ක් වගේනම් ගන්නේ සුදුසු මොනවගේ එකක්ද කියල දන්න අය ඉන්නවනම් උදව් කරන්න.
  10. D

    🪷 මහියංගන මහා සෑවන්දනාව 🪷

    කතපුඤ්ඤා් උභයත්ථ නන්දති කළ කුසල් ඇත්තා (මෙලොවත් පරලොවත් ) දෙලොව සතුටු වෙයි .. ඕඝතරණ සංවිධායක කමිටුව මගින් සිදුකෙරෙන වාර්ශික පින්කම් මාලාවේ මෙවර පින්කම පොසොන් මස 08 සහ 09 යන දිනයහිදී මහියංගනය මහා සෑ රදුන් අහියසදී පැවැත්වේ. හේවිසි පුජාව සුගත් තුන් සිවුරු රත්තරනි නිම කරන ලද කේස ධාතුන්...
  11. D

    Online form Help

    application එකක් යවල ඒ application එක online පුරවල submit කරන්න free දෙන වෙබ් saites දන්න අය ඉන්නවනම් කියන්න පුලුවන්ද ? application එකක් විදියටම Print ගන්න පුළුවන් වෙන්න ඕන, Google form වල ප්‍රින්ට් වෙන්නේ නෑ, එක මාසෙකට 500ක් වගේ පුළුවන් එකක් up ------ Post added on 1707491395 up ------ Post...
  12. D

    UGC Help ( පොදු පරිෂණය ෆේල් )

    පොදු පරිෂණය ෆේල් නම් විශ්වවිද්‍යාලයට තොරගත්තත් register කරගන්නේ නැද්ද ? මේ ගැන දන්න අය ඉන්නවනම් දැනුවත් කරන්න ( මෙය මට ඇතිවූ ගැටළුවක් නොවන බවත් මගෙන් ළමයෙක්ව විමසන ලද්දක් බවත් කාරුණිකව සිහිපත් කර සිටිමි)
  13. D

    Mobitel Call signal problem

    අපේ ගෙදර එලියට හොදට call සිග්නල් තියනවා room එක ඇතුලට සාමාන්‍ය කෝල් එකක් ගන්නවත් බෑ කැඩි කැඩි ඇහෙන්නෙ, මේකට මොකක් හරි විසදුමක් ගන්න පුළුවන් උපකරණ තියනවද ? mobitel සිම් එකක් පාවිච්චි කරන්නෙ. ඩෙටනම් ගැටළුවක් නෑ රවුටර් එකෙන් වැඩ. දන්න අය අදහසක් දෙන්න
  14. D

    කොන්දේ අමාරුවට ස්ප්‍රින් මෙට්ට හොදයිද ?

    පැය 3ක් වගේ නිදාගෙන ඉන්නකොට කොන්ද කැක්කුමක් එනව , සාමාන්‍ය මෙට්ටයක් දැනට පාවිච්චි කරන්නේ , ස්ප්‍රින් එකකට මාරු උනොත් හොද වෙයිද ? පාවිච්චි කරන අයගෙ අදහස් කියන්න.
  15. D

    OL Paper marking Help

    තමන්ගේ ළමයෙක් O/L exam ලියල ඉන්නවනම් O/L paper making apply කරන්න බැරිද ? එහෙම apply කරන්න පුලුවන්නම් letter එකක් දීල පුලුවන්ද ? මේ ගැන විතර දන්න අය ඉන්නවනම් විස්තර දැනුවත් කරල උදව්වක් කරන්න ...
  16. D

    MS Office 2019 & 2021 Activator hep

    MS Office 2019 & 2021 Free ඇක්ටිවු කරගන්න විදියක් දන්නවනම් කියන්න පුලුවන්ද ? KMSPICO හොදයිද , ඒක download කරගන්න බැලුව download කරගන්න බෑනේ :-( දන්න කට්ටිය උදව්වක් කරන්න...
  17. D

    Mac ටයිල් හොදයිද ?

    Mac ටයිල් හොදයිද ? Rocell, Lankatiles වගේද? පාවිච්චි කරපු අය ඉන්නවද ?
  18. D

    Zoom Meeting help

    Zoom meeting එකකට 200ක් join කරගන්නවානම් ගන්න packages තියනවද? කියක් වගේ යනවද? මේ සම්බන්දයෙන් දන්න අය ඉන්නවනම් උදවු කරන්න. zoom ලොග් වෙලා බැලුවහම 200USD පෙන්නනනවා මාසෙකට , එහෙම නැතිව අඩුවට ගන්න විදියක් නැද්ද ?
  19. D

    Covid positive අයට නවතින්න තැනක් - අනුරාධපුරය

    Covid positive කෙනෙක්ව නවත්තන්න පපුළුවන් PVT hospital හරි hotel හරි දන්න අය ඉන්නවනම් කියන්න පුලුවන්ද ? නවතින්න තැනක් නෑ , රජයෙන් හෙන hall එකකට දාල ලෙඩ්ඩු පිරිල , දන්න අය ඉන්නවනම් උදව් කරන්න
  20. D

    ධර්ම දානමය කුසල කර්මය සඳහා ආරාධනා..

    සියලු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය, ලෝක සත්වයා සංසාර දුකින් එතෙර වන්නට අත්වැලක් වීම ඒකායන අරමුණ කරගත් youtube නාලිකාවක සංස්කරණ කටයුතු සිදුකිරීම සදහා සැදැහැ සිතින් දායකත්ව දැක්විය හැකි පිවත් උත්තම උත්තමාවියන් සිටී නම් inbox කරන්න. VIDEO / Audio EDITING සඳහා ශ්‍රම දායකත්වය...

    No contents