ව්‍යාජ ඒවා එව්වත් බිස්නස් එක උබේ නම් ඒක හොයා ගන්න පුලුවන්නේ බන්. ඔන්ලයින් බෑන්කින් ඇප් එකේ රෙෆරන්ස් විදියට දාපු විස්තර පෙන්න තියනවා. CDMමැෂීන් එකකින් සල්ලි දැම්මොත් දාපු බ්‍රාන්ච් එකත් එක්ක විස්තර පෙන්නනවා. උබ ඒවා නොබලා ගණුදෙනු කරන එක උබේ අවුලක්.
හැබැයි ඉතින් BOCවගේ බැංකු එක්ක නම් මේ වැඩේ කරන්න බෑ. සල්ලි දාපු ඒවගේ මැසේජ් එකවත් වෙලාවට එන්නෙ නෑ