1. Cruelbank

    Car Mechanic Simulator 2015

    Car Mechanic Simulator 2015 meka hoyala dennako. thiyena ewage anti piracy case ekak thiyenawa.:(
  2. Cruelbank

    The Chatter Box

    Hi .. POdi chat ekak danna set wenna lamai
  3. Cruelbank

    Cat got hit by a car

    පූසා වාහනේකට හැප්පිලා මැරිලා බන්. ශික්. මූණත් තුවාල අතකුත් කැඩිලා පාර පුරාම ලේ. ලේ ඔක්කොම වේලිලා පාන්දර හැප්පෙන්න ඇත්තේ. ආයේ නම් සත්තු හදන්නේ නෑ. අම්මා අඩන එක තමා අවුල්. මට පහුගිය දවස් ටිකේ නිකන් හිතුනා මු හප්පෙයිධ දන්නෙත් නෑ කියල. වයසට ගිහින් හරි ලෙඩක් හරි හැදිලා මැරුණා නම් කමක් නෑ.
  4. Cruelbank

    Married people of elakiri

    elakiri එකේ මැරී කරලා ඉන්න අයගේ අදහස මොකක්ද තමන්ගේ ජීවිතේ ගැන දැන්. සිංගල් හිටියනම් හොදයි හිතෙනවද.. නැත්නම් සමහරු කියන තරම් අවුලක් නැද්ද.. ආයේ ස්ටෙප් එකක් ගන්න පුලුවන්නම් මැරි නොකර ඉන්නවද? වයිෆ් කන් ළමයි ඉන්න එක හිතට සතුටක් ද නැත්නම බරක් ද ....:D
  5. Cruelbank

    ගාල්ල මීගමුව බස් එකක් .

    ගාල්ල මීගමුව බස් එකක් . මචන් ගාල්ලේ ඉදන් කෙලින්ම මීගමුවට යන්න බස් එකක් තියෙනවද (හෙට උදේට) ? හයිවේ එකේ.
  6. Cruelbank

    බාස් ට මොනවද කන්න දෙන්නේ මචන්..

    බාස් ට මොනවද කන්න දෙන්නේ මචන්.. ගෙදර ඉස්සර ටික හදනවා. බාස් ටයි ගෝලයාටයි දහයට තේ දෙනකොට මොනවාද මචන් කන්න දෙන්නේ...? :rofl: PS: athal ekata ganna unge Gewal wala plan awul gihin aye kadala hadanna labewa.... !
  7. Cruelbank

    ada railway strike ?

    Ada railway strike ekak thiyenawada? Driver kenekta gahapu siddiyakata..?:eek:
  8. Cruelbank

    Lassana sinduwak (cover )

    Lassana sinduwak (cover ) zufxiV4DdoM
  9. Cruelbank

    Epson or canon

    Mama Epson l130 ganna hadanne. shop eke pora kiyanawa one year giyama printout wala irak ena awulak thiyenawalu epson eke. canon ekak da hoda me balapu ekada? 25000k wenawa. :D
  10. Cruelbank

    Color printer

    Machan mata Color printer ekak ganna one. 20000k 30000k athara wage. hoda ekak mokakda ?:cool:
  11. Cruelbank

    ප්‍රින්ටර් එකක්

    ප්‍රින්ටර් එකක් මට 20ක් 30ක් වගේ අතරේ හොද කලර් ප්‍රින්ටර් එකක් ගන්න ඕනේ.. මොනවද හොද ?:D:D

    No contents